1. anaaa

    mobitel customer care help!!!

    මචන් එළකිරියේ මොබිටෙල් එකේ වැඩ කරන එකෙක් ඉන්නවද? මගේ package එකක පොඩි help එකක්.... thanks...!!!:eek::eek:
  2. anaaa

    තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වන පනත..

    තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වන පනත.. තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වන පනතෙහි කෙටුම්පත මහජන අදහස් ලබාගැනීම සඳහා ලංකාන්ඩුව විසින් ප්‍රසිද්ධ කර තිබේ. එම පනත මගින් තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සම්බන්ධයෙන් විධිවිධාන සැළසීම, තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම, තොරතුරු දැන...
  3. anaaa

    dialog priority member help

    මචන් මන් ලොග් උනාම ඔහොම පෙන්නනවා.. මන් මාසෙට 1500 විටර dialog එකට පුදනවා.. එත් මන් දන්නා විදිහට 5000ක් වත් වෙන උන්ට නේ priority member කෙනෙක් වෙන්න පුලුවන්? මට දැනගන්න ඕනේ ඔහොම හැමෝන්ටම පෙන්නවද නට්ටන් මාත් එහෙම එකෙක් වෙලාද?:angry::yes:
  4. anaaa

    Hive Premium cancelled

    සහෝ.. මගේ hive account එකේ හිටිය friends ල එක පාරට 100 අඩු වෙලා.. තව අලුතින් request යවන්නත් බෑ.. $3 package එකට වැටිලා.. උබලටත් ඕක උනාද? වෙනස් කරගන්න පුලුවන්ද??? උදව් අවශ්‍යයි... ස්තුති!!!:no::no:
  5. anaaa

    pk එකේ subs හම්බුනාද??

    pk එකේ subs හම්බුනාද?? අනේ කව්රුහරි කියන්නකෝ pk එකේ subs ගන්න link එකක්... කොහෙවත් නැ නේ හොයාගන්න.... :sorry::sorry:
  6. anaaa

    dilly සනා වගේම ගොනා වෙන වගයි...

    dilly සනා වගේම ගොනා වෙන වගයි... https://www.facebook.com/BBCSinhala/photos/pcb.426681694156251/426681570822930/?type=1&theater ඉස්සෙල්ලම කියන්න ඕනේ dilly කියන්නේ පට්ටම පට්ට පොරක්.. උට මඩ ගහන්න නෙවේ ලියන්නේ... දුකට හිතේ හිතිච්චා ලියන්නේ... එකා සැහෙන්න අපේ team එක ගොඩ දල තියෙනවා... අමතක නැ...
  7. anaaa

    Desktop GSM phones

    කව්රුහරි දන්නවද ලංකාවේ සිම් දාන්න පුළුවන් desktop ෆෝන් එකක් ගන්න තැනක්? අපේ ගෙදර පොඩ්ඩක් පරණ පන්නයේ අය ඉන්නවා mobile ෆොනේ එකක් පාවිච්චි කරන්න දන්නේ නැති උදවිය... මෙන්න මේක වගේ...

    No contents