Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
E
සෝවාන් මග වළකන අඳුරු සෙවණැලි
සෝවාන් මග වළකන අඳුරු සෙවණැලි සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය සෝවාන් මග වළකන අඳුරු සෙවණැලි ලිපිය ලියන ලද්දේ January 1, 2011 දින හෑගොඩ විපස්සි හිමි බෞද්ධයන්ගේ උතුම් ප්‍රාර්ථනාව වනුයේ සියලු කෙළෙස් ප්‍රහීන කොට නිර්වාණය අවබෝධ කර ගැනීමයි. නිර්වාණය අවබෝධ කර ගැනීමේ පළමු පියවර වන්නේ සෝවාන්...
ela billa
Thread
Apr 17, 2013
Replies: 6
Forum:
Religious
E
සක්වළ සක්මන 11
සක්වළ සක්මන 11 තිරිසන් ලෝකයේ ස්වභාවය අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි සතිපතා සක්වළෙහි සක්මන් කරන අපි මෙවර “ තිරිසන් ලෝකය” දෙස එබී බැලුවෙමු. සොඳුරු පරිසරයේ වුවද, රුදුරු කර්මය විවිධ අයුරින් බලපාන අයුරු මෙහිලා අපට දර්ශනය වේ...
ela billa
Thread
Apr 17, 2013
Replies: 1
Forum:
Religious
E
සක්වළ සක්මන 10
සක්වළ සක්මන 10 විඳින විඳවන විවිධ ලෝක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි දේව, බ්‍රහ්ම, මනුෂ්‍ය හා අපාය යන ලෝකවලට මැදිව තවත් ලෝකයක් තිබේ. ඒ ප්‍රේත ලෝකයයි. නිජ්ඣමතණ්හා, ඛුප්පිපාසා හා කාලකඤ්ජා නමින් එහිද විවිධ...
ela billa
Thread
Apr 14, 2013
Replies: 1
Forum:
Religious
E
සමබර පවුල් ජීවිතය
සමබර පවුල් ජීවිතය ජීවිතය ලස්සන කරන සමබර පවුල් ජීවිතය ලිපිය ලියන ලද්දේ January 14, 2011 දින හෑගොඩ විපස්සි හිමි විවාහය යනු ජීවිතයේ ප්‍රබලම සන්ධිස්ථානයකි. සැමියාත් බිරිඳත් සමබර ජීවිතයකට හුරු වීමෙන් විවාහය හරහා ගොඩනැඟෙන පවුල් සංස්ථාව සාර්ථක කර ගැනීමට පුළුවන. එලෙස ගොඩනැඟෙන පවුල් සංස්ථා...
ela billa
Thread
Apr 12, 2013
Replies: 5
Forum:
Religious
E
කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්
කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් අකුසලය පීඩාකාරිය. කරන්නාටත් විඳින්නාටත් වේදනාකාරිය. තමාගේත් අන්‍යයන්ගේත් අයහපත පිණිස හේතුවෙන දේවල් අකුසල වේ. අකුසලය ‘ගොනු පසු පස ඇදෙන කරත්තය මෙන්’ දුක් විපාක ගෙන දෙන බව ධම්මපද දේශනාවක විග්රහ වේ...
ela billa
Thread
Apr 10, 2013
Replies: 6
Forum:
Religious
E
සක්වළ සක්මන 09
සක්වළ සක්මන 09 බුද්ධාන්තර හතක් දුක් විඳින සත්වයෝ පෙරට යාමත්, වීර්ය වැඩීමත්, නිරෝගී වීමත්, යථාවබෝධයත් හා චිත්ත ඒකාග්‍රතාවයත් ‘සක්මනේ අනුසස්’ වේ. එහෙයින්, දිනෙන් දින රටින් රට සිට “සක්වළ සක්මන” ට එක්වන ප්‍රඥාවන්තයෝ බොහෝ වැඩි වෙති...
ela billa
Thread
Apr 10, 2013
Replies: 1
Forum:
Religious
E
සක්වළ සක්මන 08
සක්වළ සක්මන 08 සක්වළ ශබ්ද සහ සංඥා අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි සක්වළ පවතින ශක්ති විශේෂ මෙන්ම එහි ඇති ශබ්ද විශේෂ ද අනන්ත ය. අපට ඇසෙන නොඇසෙන විවිධ ශබ්ද ප්‍රවාහ ‘සක්වළේ සක්මන්’ කරන අපගේ සවනට ඇසෙයි. අතිපූජ්‍ය...
ela billa
Thread
Apr 10, 2013
Replies: 1
Forum:
Religious
E
සක්වළ සක්මන 07
සක්වළ සක්මන 07 ආලෝකයේ වේගය ඉක්මවා යන ආධ්‍යාත්මික ශක්ති විශේෂ අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි ආලෝකයේ වේගය ඉක්මවා යන නියුට්රිනෝ වැනි අංශු විශේෂද ඉක්මවා යන විවිධ ශක්ති විශේෂ ලොව කොතෙකුත් නැතුවා නොවේ. ඍද්ධියෙන්...
ela billa
Thread
Apr 8, 2013
Replies: 0
Forum:
Religious
E
පංච නියාම ධර්ම
පංච නියාම ධර්ම ත්‍රිපිටකාචාර්ය, රාජකීය, පණ්ඩිත, ශාස්ත්‍රපති හත්තොටුවේ ඉන්දරතන හිමි සොබා දහමේ සිද්ධි හා නිපැයුම් ආකස්මිකව සිදු නොවේ. ඊට මුල්වන කාරණා සමූහයකි. මෙසේ සොබාදහම කාරණා හා ඵල සමූහයක් ලෙස පැවතීම ධම්ම නියාමය යටතේ විවරණය...
ela billa
Thread
Apr 7, 2013
Replies: 1
Forum:
ElaKiri Talk!
E
බෞද්ධයන් වෙත
බුදුරජානණ් වහන්සේ විසින් දේශිත සූත්රාභිධර්මවිනය සංඛ්‍යාත පිටකත්‍රය ධර්මයෙහි ද බොහෝ දුරවබෝධ තැන් ඇත්තේ ය. එබැවින් බුදුදහමට අයත් නොයෙක් කරුණු සම්බන්ධයෙන් බෞද්ධයන් අතර නොයෙක් ප්‍රශ්න ඇතිවන්නේ ය. බුදුදහම කිලිටි කරණු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමති, සැක උපදවා බුදුදහම ගැන බෞද්ධයන් කලකිරවනු...
ela billa
Thread
Apr 6, 2013
Replies: 5
Forum:
Religious
E
සක්වළ සක්මන - 06
සක්වළ සක්මන - 06 ආලෝකයේ වේගය හඹා යාම අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි ජීවීන් බිහිවන සතර යෝනි, එම ශරීරවල ස්වභාවයන්, සුවාසූ ධර්මස්කන්ධයන් සහ ආලෝකයේ වේගය අතික්රමනය වීම මෙන්ම නිවහල් ජීවනාලෝකය මෙවර “සක්වළ සක්මනේ” විෂය පථය වේ...
ela billa
Thread
Apr 6, 2013
Replies: 3
Forum:
Religious
E
සක්වළ සක්මන 1
අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි. ඤාණවිමල මහ නා හිමියෝ සිය 93 වෙනි ජන්ම දිනය...
ela billa
Thread
Apr 5, 2013
Replies: 0
Forum:
Religious
E
සක්වළ සක්මන - 02 විශ්වයේ අගක් මුලක් මැදක් දකි
සක්වළ සක්මන - 02 විශ්වයේ අගක් මුලක් මැදක් දකි විශ්වයේ අගක් මුලක් මැදක් දකින්න බැහැ අග්ග මහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි ඇසළ පොහොයෙන් ඇරඹි “සක්වළ සක්මන” බෞද්ධ විද්‍යා ගවේෂණයෙහි දෙවැනි පියවරින් අපි ඔබව තවත් නවමු ඉසව්වකට රැගෙන...
ela billa
Thread
Apr 5, 2013
Replies: 3
Forum:
Religious
E
සක්වළ සක්මන
ලොව නිර්මාණය කරන්නෙකු හෝ රකින්නෙකු නැද්ද ? අග්ග මහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි අනෝතත්ත විල කුසුම නෙළාලා, අනෝතත්ත විල සිදිලා යන තුරු හා උදුම්බරා මලක් ප්‍රියේ ආදරයෙන් මෙන්ම සඳ කිඳුරා මිය ගියා ආදී ගීතවලට බුදුදහමේ එන මූලාශ්රයන් වස්තු විෂය වී ඇත...
ela billa
Thread
Apr 5, 2013
Replies: 5
Forum:
Religious
E
සැබෑ හුදෙකලාව කුමක්ද ?
සැබෑ හුදෙකලාව කුමක්ද ? සැබෑ හුදෙකලාව කුමක්ද ? ගනේමුල්ල මාකිලංගමුව ආනන්දබෝධි ධර්මායතනයේ පාතේගම සුමනරතන හිමි මේ සංකීර්ණ ලෝකය තුළ මිනිසුන් නිතර ප්‍රකාශ කරන දෙයක් නම් හුදෙකලාව, විවේකය, විරාමයේ ඇති අවශ්‍යතාවයයි. මීට වසර 2600 කට පෙර ලොව පහළ වූ අසමසම බුදුරජාණන් වහන්සේ...
ela billa
Thread
Apr 1, 2013
Replies: 3
Forum:
ElaKiri Talk!
E
අභිධර්ම පිටකය අබුද්ධ දේශිතයකැයි කියන්නන&
අභිධර්ම පිටකය අබුද්ධ දේශිතයකැයි කියන්නන& තථාගතයන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි වදාරන ලද බුද්ධ වචන රාශිය ධර්ම විනය වශයෙන් දෙපරිදි වෙයි. එයින් විනය, විනය-අභිවිනය වශයෙන් දෙකකට බෙදනු ලැබේ. භික්ෂු භික්ෂුණීන් විසින් පොහෝ කිරීමේ දී උදෙසනු ලබන පාරාජිකා සංඝාදිසේසාදි සිඛපද...
ela billa
Thread
Apr 1, 2013
Replies: 2
Forum:
Religious
E
මහාමේරු පර්වතය
මහාමේරු පර්වතය සතර අපායෙන් තිරිසන් අපා වාසින් හැරුණ විට මිනිස් අපේ පියවි ඇසට හසුවන වෙනත් අපා වාසීන් හෝ දෙව්ලෝ වාසීන් නැත. එනම් අප සිටිනා සක්වල තුල ඇති 31 භූමි තල වලින් භූමි තල 29 ක්ම මේ ඇසට ගෝචර නොවේ. ගෝචර කර ගැනීමට උවමනා අයෙක් ඇත්නම් දිව්‍ය චක්කු ( දිබ්බචක්කු ) ඥානය වඩා ගත යුතුය. සතර භූතයන්...
ela billa
Thread
Mar 31, 2013
Replies: 2
Forum:
Religious
E
නවීන විද්‍යාවට වඩා විද්‍යාත්මක බුදුදහම
නවීන විද්‍යාවට වඩා විද්‍යාත්මක බුදුදහම බුදුදහමත් නවීන විද්‍යාවත් පිලිබඳ බොහෝ සැසඳීම් වර්තමානයේ දක්නට ඇත. නමුත් බොහෝ දෙනෙක් එසේ කරන්නේ, බුදුදහම ගැනවත් විද්‍යාව ගැනවත් නිසි අවබොධයකින් නොවේ. ලොකප්‍රකට භාවනා ගුරුවරයකු වන ඔස්ට්‍රේලියවේ පර්ත් නුවර බොධිංයාන සෙනසුනේ අනුශාසක අතිපූජ්‍ය අජාන්...
ela billa
Thread
Mar 30, 2013
Replies: 9
Forum:
ElaKiri Talk!
No contents
Top
Bottom