1. EK KILLER

    Office එකේ ඉන්න කාලකන්ණි..

    මෙහෙමයි මචන්... හැම ඔෆිස් එකකම වගේ අපේ එකෙත් ඉන්නවා මෙලෝ වැඩක් නොකර අනුන්ගේ පානෙන් එලිය බලාගෙන වෙන එකෙක්ගේ හම යවල උගේ නම යවාගෙන ලකුණු දාගන්න කාලකන්නියෙක්.. :angry::angry::angry: වැඩේ කියන්නේ මුටමනේ බන් හරියන්නෙත්... :dull::dull::dull: ඔෆිස් එකෙන්ම කාල ඔෆිස් එකටම අරින මේ වගේ එවුන්ට කරන්න දෙයක්...
  2. EK KILLER

    ~මේක ඔයා අහන්නම ඕන කතාවක්..~

    ~මේක ඔයා අහන්නම ඕන කතාවක්..~ වැල්වටාරන් ඕන නෑ මේක අනිවා අහල පලයන්.... ඩේටා කැපුනට පාඩු නෑ... (විනාඩි 3) jhsMBZQ1bug පරිස්සමෙන් හිටපල්ලා.... #STAYHOME#STAYSAFE
  3. EK KILLER

    ට්‍රිප් එකක් යන්න හෙල්ප් එකක්....

    ට්‍රිප් එකක් යන්න හෙල්ප් එකක්.... මචන්ලා අපේ සෙට් එක නුවරඑලිය අඹේවෙල පැත්තෙ දවස් 4ක නයිට් 3ක් වගේ ට්‍රිප් එකක් යන්න හදන්නේ... හෙල්ප් එක කියන්නෙ මොනවද දැන් මේ පැත්තෙ බලන්න තියෙන්නේ සහ නවතින්න කරන්න තැන් මොනවද බං තියෙන්නේ නවතින්න නන් ලොකු ලොකු ප්ලේස් ඕන නෑ බන්... අපි ඔක්කොම 8දෙනෙක් යන්න හදන්නෙ...
  4. EK KILLER

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්... වරෙන්කො..... දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් ඉන්නවා... .:sorry::sorry::sorry: . . . . . . . මචං ලා......ෆිලුමක් හොයන කොට යාලුවෙක් ටෙලිඩ්‍රාමා එකක් සෙට් කලා....."බොහිමියානුවා"කියලා...මේ දවස් වල එක බලනවා..එකෙ පලවෙනි එපියෙ තිබ්බා ඩයලොග් ටික බැලුවම හිතුනා මේ වගෙ...
  5. EK KILLER

    ~මොනවද මේ බබල් ටී (Bubble Tea)~

    ~මොනවද මේ බබල් ටී (Bubble Tea)~ බබල් ටී කියනකොට මට හැමවෙලාවෙම මතක් වෙන්නේ කැප්ටන් හැඩොක්ව. ඇයි හාදයා කොයි වෙලේත් “බුබුළු නඟින බෙලික‍ටු” කියාගත්තු ගමන්මනේ ඉන්නේ. :lol::lol: ඉතින් ඔය සීන් එක හින්දා මුලින්ම බබල් ටී කියන නම ඇහුවහම මට මතක් වුනේම අර ස්ප්‍රයිට් වගේ බීම ජාති වල කාබන් ඩයොක්සයිඩ් බුබුළු...
  6. EK KILLER

    ~~නස්රුදීන්ගේ උපමා කතා~~

    ~~නස්රුදීන්ගේ උපමා කතා~~ සුෆි උපමා කතා වලින් පස්සේ ඔන්න හැමෝම වගේ දන්නා නස්රුදීන්ගේ උපමා කතා ටිකකුත් අරගෙන ආවා කට්ටියට... මුද්ද “මට ඔබතුමාගේ මුද්ද දෙන්න සිහිවටනයක් හැටියට. එතකොට ඒක බලන වාරයක් පාසා මට ඔබතුමාව මතක් වේවි” කියලා දවසක් කෙනෙක් මුල්ලා නස්රුදීන්ගෙන් ඉල්ලීමක් කළා. “මට මුද්ද දෙන්න...
  7. EK KILLER

    ~~සූෆි උපමා කතා~~

    සමහරු අසයි නේ උපමා කතා අහන්න.. ඔන්න එහෙනං පොඩි උපමා කතා ටිකක් අරගෙන ආවා.. කියවන්න... බලවන්තයා හමුදාවක එක් ජනරාල්වරයෙක් තම කණ්ඩායමෙන් වෙන් ව වල්මත් වී රට හරහා යන්නේ එක් කුඩා ගමකට ආවේය. ඔහු යායුතු මග සොයා ගත නොහැකිව සිටියද තම තත්වය අමතක කර සිටියේ නැත. ගැමියෝ ඔහු වටා රොක් වූහ. ඔහු අණ දුන්නේය...
  8. EK KILLER

    .:කිරියට ඇවිත් 5යි රෙප් පවර් 13යි:.

    .:කිරියට ඇවිත් 5යි රෙප් පවර් 13යි:. ඔන්න මන් කිරියට ඇවිල්ල හරියටම අවුරුදු 5ක් සම්පුර්ණවෙන්නේ අදට තමයි ඈ.... :love::love: මුලින්ම නිකන් එකවුන්ට් එකක් හදාගන්නේ නැතුව සින්දු ඩවුන් කර කර හිටියේ :baffled::baffled: පස්සේ Elakiriye MTA Server එක සෙට් වෙලා තමයි එකවුන්ට් එකක් හදාගත්තේ... :love: පස්සේ...
  9. EK KILLER

    ~ලෝකයේ අමුතුම තැන් ටිකක්..!~

    ~ලෝකයේ අමුතුම තැන් ටිකක්..!~ නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය (මෙවැනිම ස්ථානයක් ලංකාවේ, දකුණු පළාතේ, වැලිගම පිහිටා ඇති අතර එය ගංදූව ලෙස හදුන්වයි) මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි. මේ...
  10. EK KILLER

    පොම්පෙයි නගරය වැළලූ විසුවියස් ගිනිකන්ද

    පොම්පෙයි නගරය වැළලූ විසුවියස් ගිනිකන්ද පොම්පෙයි නගරය වැළලූ ඉතාලියේ විසුවියස් ගිනිකන්ද ලෝකයේ පිහිටා ඇති ස්වභාවික නිර්මාණ අතරින් අපූර්ව නිර්මාණයක් ලෙස ගිනිකඳු දැක්විය හැක. දිගු කලක් නිසලව මිනිසාගේ ආකර්ෂණය ලබා ගැනීමට සමත් වුවත් එක්වරම විදාරණය වීමේදී විශාල හානියක් සිදු විය හැක. ඉතාලියේ විසුවියස්...
  11. EK KILLER

    බලාපොරොත්තුව සහ යථාර්තය...

    බලාපොරොත්තුව සහ යථාර්තය... :baffled::baffled::baffled:
  12. EK KILLER

    Forum Help

    මචන් අලුත් Forum එකක් පටන් ගත්තා.. game Server එකකට.. එකට පොඩි හෙල්ප් එකක් ගන්න දන්න එකෙක් PM එකක් දාපන්කෝ.. :( :(
  13. EK KILLER

    **ලැප්ටොප් වන්නම **

    **ලැප්ටොප් වන්නම ** එඩ්වඩ් පෙනුමට ආතල් දෙන මෙන ලඳුන් ලැපේ ගෙන පෙලපාලිය යන තාන තනා තම්දේ ...නා තම්දේ නා නා තෙතන තනා තම්දේ ...නා තම්දේ නා නා// අහසට පිඹිනා aser ලැපේයා පොළොවට පිඹිනා HP ලැපේයා අසු අනු දහසක් වටින ලැපේයා අපට කොයින්දෝ apple ලැපේයා ටික ටික ගෙවනට ලැප ගෙන්වා ගෙන නොගෙවා ලෝකෙට...
  14. EK KILLER

    අභ්‍යවකාශයේ ඉදිවන ප්‍රථම නගරය “ඇස්ගාඩියා

    අභ්‍යවකාශයේ ඉදිවන ප්‍රථම නගරය “ඇස්ගාඩියා අභ්‍යවකාශයේ පාවෙන නගර නිර්මාණය කිරීමත් ඒවාගේ දිවි ගෙවීමත් පිලිබඳව කතා පුවත් විද්‍යා ප්‍රබන්ධ ඔස්සේ හෝ ඒ ආශ්‍රිතව නිර්මාණය වූ සිනමා කෘති ආදිය ඔස්සේ ඔබ දැක ඇති. එසේම බොහෝ දෙනා එවැනි නගරයක දිවි ගෙවීමට සිහින දකින්නට ඇතිවාටද සැක නැහැ. එහෙත් එය තවදුරටත්...
  15. EK KILLER

    පොලිතින් සඳහා ස්වභාව ධර්මයෙන් විසඳුමක්...

    පොලිතින් සඳහා ස්වභාව ධර්මයෙන් විසඳුමක්... පොලිතින් බෑග් සහ ප්ලාස්ටික් මුළු ලොවටම ගැටළුවක් වී පවතින අතර කාලයක් මුළුල්ලේ සියලු දෙනාම පොලිතින් බෑග් භාවිතයට ගැනීම හේතුවෙන් පරිසරයට සිදු වන හානිය සුළුපටු නොවේ. පරීක්ෂණ මගින් ලබා ගත් සංඛ්‍යා දත්ත අනුව 2050 වන විට සාගරයට එකතු වන පොලිතින් ප්‍රමාණය ඉතා...
  16. EK KILLER

    අවුෂ්විට්ස් මිනී කම්හල

    අවුෂ්විට්ස් මිනී කම්හල ඉතිහාසය අමතක කරන්නාට අනාගතයක්ද නැත. මිනිසුන්ට මෙතරම් දරුණු වෙන්නට පුලුවන්ද ? නාදියාගේ ගේ දෙනෙත් වලින් බේරෙන කඳුළු බින්දු අසන්නේ ඇත්තෙන්ම මිනිසුන්ට මෙතරම් දරුණු විය හැකිද යන්නයි. පෝලන්තයේ Oswiecim කුඩා නගරය බලා යන ගමනේ ඇය අප සමග එකතු වූයේ අපගේ මග පෙන්වන්නා හැටියට...
  17. EK KILLER

    මචන් සෙට් වෙමු වරෙන් හනිකට..!!

    මචන් සෙට් වෙමු වරෙන් හනිකට..!! කාමරෙ අස් කලා ටීපෝව සෙට් කලා සෝෆා'ව ලන් කලා පෙනෙයි සුරලොව, මටම මැවිලා !:love: චිකන් ෆ්‍රයි කරලා ලොකු ලූණු ⁣පෙති කපලා කරපිංච බැදලා මාලු තියනව ස්'ටු කරලා !:D මයියොක්ක තම්බලා ලුණු කැට තිබේ තබලා සුදු ලූණු බැදලා තවත් මොනව ද ඕන හදලා ?:rofl: සුදු පාට පෙණ පිඬු බුබුලු...
  18. EK KILLER

    සොඳුරු විරාමය

    නංගිට බබා ලැබුණෙන් ප්‍රිය බිරිය මගේ සති දෙකකට ගියා සහයට ලඟට ඇගේ පාළුව කාන්සිය හිමිදිරි උදෙත් නැගේ තනියම තේ හදන බොන්නට වුනා වගේ කළ විට සිනි බඳුනේ මුඩිය විවර කොළයක දුටිමි මතකයි ඇගේ අත් අකුර "මම හරි ආදරෙයි වස්තුව පැණි පොකුර" ලියලා තිබුණි පැන්සලකින් මගේ සොඳුර ඇර තේ පෝච්චිය බැලුවිට තිබුණි...
  19. EK KILLER

    මොනවද මේ Ransomware?

    Ransomware කියන්නේ මේ දවස්වල ලෝකේ පුරාම විවිධ රටවල්වල කතා වෙන මාතෘකාවක්.. Ransomware කියන වෛරස් එක හදලා තියෙන්නේ අපේ වැදගත් ෆයිල්ස් Automatically Encrypt වෙන විදියට.. සාමන්යෙන් Files Encrypt කරන්නේ ඒ ෆයිල් එකේ ආරක්ෂාව වැඩි වෙන්න.. අපි File එකක් Encrypt කරාට පස්සේ ඒක නැවතත් යතා තත්වයට අරගෙන...
  20. EK KILLER

    මචන් 4න් එකට සොෆ්ට්වෙයා හෙල්ප් එකක්

    මචන් 4න් එකට සොෆ්ට්වෙයා හෙල්ප් එකක් මචන් ගාල්ල අවට 4න් එක ගලවන්නේ නැතුව සොෆ්ට්වෙයා ගහන තැනක් නැද්ද.. :sorry::sorry::sorry: හොද ෂුවර් ප්ලේස් එකක් හැමෝම ගලවන්නමයි බන් හදන්නේ... :angry::angry::angry: කොළඹ උනත් කමක් නෑ ලොකු හෙල්ප් එකක් මචන් :sorry::sorry::sorry:

    No contents