skrill Identity verification එක කව්රුහරි කරලා තියෙනවද? මං මාස 6 ක විතර ඉදන් skrill use කරනවා. දැන් මට identity verification කරන්න කියල තියෙනවා. ඉතින් මම මගේ Driving License එකේ ස්කැන් කොපියක් යැව්වා. එතකොට ඒගොල්ල කිවා එකේ තියෙන විස්තර මදි. Passport එක හරි NIC එක හරි එවන්න කියල. මට passport එක...