ගොඩ යන්න උදව්වක් ඕනේ.
මචංලා මෙහෙම ඉඳල හරියන්නේ නැ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියල හිතුවා . ජොබක් කරනවා තමයි හැබැයි ඉතින් ඉතුරුවක් නැ . දැන් පොඩි එකෙකුත් ඉන්න හින්ද වියදම හොඳටම සැරයි. අමාරුවෙන් අතේ ඉතුරු කර ගත්ත 50,000 දාල වැඩේ පටන් ගන්න තමයි හිතුවේ.
ඉතින් මට උඹලගේ උපදෙස් ටිකක් ඕනේ...