1. H

    Best VOG for Twins

    මචන්ලා අපි සති 8න් විතර scan කලාම ට්වින්ස්ලා ඉන්නෙ කියලා කිව්වා එක වැදෑමහ share කරන,,ඉන්ටෙර්නෙට් එකෙ බලුවම එහෙම ට්වින්ස්ස්ලා ඉන්නකොට complications ගොඩක් තියෙනවා, මේ සම්බන්දයෙන් ඉන්න Expert VOG කවුද මචන්ලා. උබලගේ experience තියෙනවා නම් share කරන්න
  2. H

    සීනි තුවාල වලට බෙහෙත්

    සීනි තුවාල වලට බෙහෙත් කරන තැනක් දන්නවද කොළොඹ අවට??
  3. H

    පොල් කටු අඟුරු ලිපේ ඉලෙක්ට්‍රොනික්‌ පරිපථය

    Youtube එක බලන් හැදුවා, circuit හරහා fan එකේ speed එක direct 12v දුන්නම එන speed එකට වඩා සෑහෙන්න අඩුයිනේ. උපරිම speed එන විදියට speed control එකක් හදන විදිහ subject එක දන්න කෙනෙක් කියන්නකෝ.. මම හැදුවේ පහල තියෙන circuit එක
  4. H

    SSD ප්‍රශ්නයක්

    NO BOOTABLE DEVICE කියලා එනවනේ.. SSD එක අරන් මාස 5ක්‌ නෑ තාම.SSD එකේ අව්ලක්ද motherboard එකේ අව්ලක්ද කියලා හොයාගන්න විදිහක් නැද්ද??
  5. H

    BOC Smartpass BooK

    බැංකුවට ගිහින් අර කොලේ පුරවල සල්ලි ගන්න පුලුවන්ද BOC Smartpass book එකක් තියෙන කෙනෙක්ට??? Debit card එකක් නෑ. online banking එකත් නෑ. Bump ------ Post added on 1634746280
  6. H

    කියුබ් එකට ඝන අඩි කීයද?

    කියුබ් එකට ඝන අඩි කීයද?

    No contents