owala hurag kanawa leddunwa, edawas walath Rs 6000 ganak giya nikan beth danna.. thawa doctor th baluwata ganak gannawa..1
Diabetic Foot Care & Rehabilitation Centre Nawala
11/1 Wimala Vihara Rd, Sri Jayawardenepura
1. යන්න කියලා බැලුවේ.1
Diabetic Foot Care & Rehabilitation Centre Nawala
11/1 Wimala Vihara Rd, Sri Jayawardenepura
2
https://www.sarvamedical.lk/
These places are popular among diabetic patients with wounds. Find out details ..
එහෙම බෙහෙත් දාලා හරි යන්නේ නෑ මචන් diabities තියෙන කෙනෙක්ට... හොස්පිටල් වලින් කියන්නේ ඇගිලි කකුල් කපමු කියලා...owala hurag kanawa leddunwa, edawas walath Rs 6000 ganak giya nikan beth danna.. thawa doctor th baluwata ganak gannawa..
lankahospital, asiri, durdans wage main private hospital walata yanna. doctor balanne free. Rs 1300 wage ganne beth danna. hondata wade karanawa..
main private hospital walin kiwwada natthan gov hospital da? gov hospital nam un lesiyata kiyanne..1. යන්න කියලා බැලුවේ.
එහෙම බෙහෙත් දාලා හරි යන්නේ නෑ මචන් diabities තියෙන කෙනෙක්ට... හොස්පිටල් වලින් කියන්නේ ඇගිලි කකුල් කපමු කියලා...
------ Post added on Mar 5, 2023 at 1:47 PM
Gov හොස්පිටල් එකෙන් කිව්වේ.. දැනටමත් එක ඇගිල්ලක් කපලා තියෙන්නේ.. එකේ තුවාලේ වැඩි වෙලා තව ඇගිල්ලක් කපන්න කිව්වා professor(surgon). අපි කැපුවේ නෑ, මත්තේගොඩ තැනකින් බෙහෙත් කලා සැහෙන කාලයක්, හොද උනා... දැන් ආපහු ගල් තැලුමක් ඇවිත්.. ගල් තැලුම අයින් කලා. දැන් එතන තුවාලේ හොද කර ගන්නයි ඕනේ... අර මත්තේගොඩ බෙහෙත් දාපු nurse මැරිළලු..අලුත් තැනක් හොයනවා..main private hospital walin kiwwada natthan gov hospital da? gov hospital nam un lesiyata kiyanne..
ඕවට insuline resistance එකට පියවරක් ගන්නේ නැතුව කොච්චර බෙහෙත් කලත් වැඩක් නැහැ...Gov හොස්පිටල් එකෙන් කිව්වේ.. දැනටමත් එක ඇගිල්ලක් කපලා තියෙන්නේ.. එකේ තුවාලේ වැඩි වෙලා තව ඇගිල්ලක් කපන්න කිව්වා professor(surgon). අපි කැපුවේ නෑ, මත්තේගොඩ තැනකින් බෙහෙත් කලා සැහෙන කාලයක්, හොද උනා... දැන් ආපහු ගල් තැලුමක් ඇවිත්.. ගල් තැලුම අයින් කලා. දැන් එතන තුවාලේ හොද කර ගන්නයි ඕනේ... අර මත්තේගොඩ බෙහෙත් දාපු nurse මැරිළලු..අලුත් තැනක් හොයනවා..
එහෙම නෑ. ඒ වගේ හිතන්න එපා බන්.main private hospital walin kiwwada natthan gov hospital da? gov hospital nam un lesiyata kiyanne..