මචන්ලා අපි සති 8න් විතර scan කලාම ට්වින්ස්ලා ඉන්නෙ කියලා කිව්වා එක වැදෑමහ share කරන,,ඉන්ටෙර්නෙට් එකෙ බලුවම එහෙම ට්වින්ස්ස්ලා ඉන්නකොට complications ගොඩක් තියෙනවා, මේ සම්බන්දයෙන් ඉන්න Expert VOG කවුද මචන්ලා. උබලගේ experience තියෙනවා නම් share කරන්න
Sunil kiyala dial ekak innawa. Hondai kiyala ahala tiyenawa.මචන්ලා අපි සති 8න් විතර scan කලාම ට්වින්ස්ලා ඉන්නෙ කියලා කිව්වා එක වැදෑමහ share කරන,,ඉන්ටෙර්නෙට් එකෙ බලුවම එහෙම ට්වින්ස්ස්ලා ඉන්නකොට complications ගොඩක් තියෙනවා, මේ සම්බන්දයෙන් ඉන්න Expert VOG කවුද මචන්ලා. උබලගේ experience තියෙනවා නම් share කරන්න
api danna kenekuge twinslata awulak wela Prof. goda damma thundenawama.Prof. Tiran Dias hondai.Ninewells eke innawa machan.