You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
U
PEO TV වල චැනල් ඇඩ් කරන්න බැරිලු ලගක ඉදන්
PEOTV අලුතින් ගන්න අයට චැනල් ඇඩ් කරන්න බැරිලු 1212 වලින් ඇහුවම මුකුත් කියන්නේ නැහැබන්:angry:
HBO චැනල් එක පියෝ සිල්වර්RS 799 එකේ නැහැ ඒක ගන්න නම් 1999 / 1799 වගේ පැකේජයක් ගන්නලු මට පියෝ සිල්වර් එකට 400 දාල 1199 HBO ගන්න හිතුවේ
දැන් කියනව එහෙම දෙන්න...
-
U
SLT PEO TV තියන අයගෙන් උදවවක් ඕන
1 පියෝ ටීවි වල චැනල් ඇඩ් කරන්න බැරිද? මේ ලගක ඉදල අලුත් කනෙක්ෂන් වල
2 ජාතික රුපවාහිනියේ යන රුපවාහිනි ජාතික පාසල උදේ 5 යන ඒක රිවයින් කරල හරියටම බලන්න පුලුවන්ද කියල
3 පියෝ වල hd වීිඩියෝ රෙකෝඩින් පහසුකම තියේද
2 එක බලල කියනවද මචං
-
U
සිංහල දෙමල යුනිකොඩ් වෙන වෙනම ස්ථාපනය කරන්
සිංහල දෙමල යුනිකොඩ් වෙන වෙනම ස්ථාපනය කරන්න පුලුවන්ද?
දැනට මම sinhala tamil kit දාගෙන ඉන්නේ.
ඒත් shift + alt වලින් මාරු උනත් ටැමිල් ෆොන්ට් එක එන එක කරදරයි
මම ටැමිල් යුස් කරන්නේම නැහැ
ඉතිං සිංහල ෆොන්ට් එක විතරක් තියාගන්න ක්රමයක් නැද්ද
නැත්තං...