අභීත සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව
[[අනුරාධපුර ලංකාරාමාධිකාරි උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රැළපනාවේ ධම්මජෝති හිමි විසින් රචිතයි.]]
අපේ රටත් ජාතියත් ආගමත් භාෂාවත් රැකගැනීම සඳහා ජීවිත පූජාවෙන් කටයුතු කළ අය බොහෝය. මේ අතර දුටුගැමුණු, ගජබා, විජයබා, වළගම්බා, දස මහයෝධයන් ආදි...