Youtube වීඩියෝ අප්ලෝඩ්...?

Jun 19, 2013
437
104
0
Youtube වීඩියෝ අප්ලෝඩ්...?

youtube.jpg


YouTube වීඩියෝ අප්ලෝඩ් කරන්න පට්ට වෙලාවක් යනවනේ. විනාඩි 10 ක විතර දාන්න පැය ගානක් යනවා... කවුරුත් ඉන්නවද අප්ලෝඩ් ස්පීඩ් එක වැඩිකරගන්නේ කොහොමද කියල මචං දන්නා කවුරු හරි... හැමෝම මොන මොනාහරි අප්ලෝඩ් කරන නිසා දන්නා කවුරු හරි ඉන්නවනම් හැමෝටම වැදගත් වෙයි...​
 
Last edited: