අඩෝ මං හෙන කාලෙකින් මේකේ post එකක් දාන්නේ .. මං මේකේ ගොඩක් කාලයක් හිටියට post දානවා අඩුයි .. මට මේ ගැන දැනගන්න විදියක් නැති නිසයි මේකේ දාලා උබලගෙන් help එකක් ගන්න බැලුවේ..
මචන්ලා මේකයි seen එක.. මන් දැන් marry කරලා අවුරුද්දක් වගේ වෙනවා.. එත් මචං ලගකදී ඉදන් sex කරන්න හදද්දී මගේ මල්ලියා...