මචන් අද මට ලොකු උදවුවක් ඔන..මට ඔන මගෙ ලැප් 1 wireless access point 1ක් කරල 1ට log වෙලා phone 1 ඉන්ටර්නෙට් යන්න.ම්න් ලැප් 1 ඩොන්ගල් 1ක් හරහ තම ඉන්ටර්නෙට් යන්නෙ..මෙක කරන්න පුලුවන් ද මචන්..?? මට උදවු කරන්න..plzzz 

software mona hari thiye nm link 1th denna plzz

software mona hari thiye nm link 1th denna plzz