උපාධි කඩ සහ දන්සැල්
මම මෙහි රචකයා නොවේ fb එකේ දැකලා එළකිරියේ share කලේ...
කඩය සහ දන්සල; දෙකෙන්ම වෙන්නේ එකම දේය, එනම් බඩ පිරවෙන එකය. ආහාර මානව අයිතිවාසිකමකි, එය මා විශේෂයෙන් පැහැදිලි කලයුතු නැත. කඩයට තමන් සල්ලි ගෙවිය යුතු අතර දන්සලේ ආහාර වලට තවකෙකු සල්ලි ගෙවයි. එතනදී ද දන්සලත්, කඩයත් අතර මහා...