ඉන්දියාවේ පොලිස් පාතාලය
මේ කියන්න යන්නේ ඉන්දියාවේ ඉන්න encounter specialist ල කීප දෙනෙක් ගැන...
Encounter එකකදී පොලිසිය කරන්නේ අදාළ පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීම.එහෙම කරන පොලිස් නිලදාරීන්ගේ ඝාතන ප්රමාණය අනුව rank වලින් මුල් තැන් වල ඉන්න අය තමි මේ ඉන්නේ..
1.Pradeep Sharma - වාර්තාගත ඝාතන ප්රමාණය 104
නිල නොවන පරිදි ඔහුගේ ඝාතන ප්රමාණය 315ක් පමණ වන බව පැවසේ..
Lakhan bhaiya,Chotta Rajan වැනි ප්රබල පාතාල නායකයින් ඔහුගේ ගොදුරු වී ඇත..
ඉන්දියාවේ සිටින භයානකම පොලිස් නිලදාරියා වේ..
2010 දී වැඩ තනමකට ලක්වී 2013 ඉන් නිදොස් විය..
2.Daya Nayak - වාර්තාගත ඝාතන ප්රමාණය 83
වඩාත් ජනප්රියම පොලිස් ඝාතන නිලදාරිය වේ..
"Ab Tak Chhappan" , "Kagaar" , "Department" යන චිත්රපට සදහා ඔහුගේ චරිතය පාදක වී ඇත..
අත්අඩංගුවට ගැනීම් 300 ක් පුරා සිදු කරන ලද බවත්, 83 කට අධික මැර කල්ලි සාමාජිකයින් ඝාතනය ඔහුගේ කාර්යන් වේ..
3.Praful Bhosale- වාර්තාගත ඝාතන ප්රමාණය 83
ඔහුගේ නිල ඝාතනයේ ගණන් සෑම විටම අබිරහසක් වී ඇති අතර , ඔහු සිය වෘත්තීය ජීවිතය 90 අපරාධකරුවන්ට වෙඩි තබා ඝාතනය කර ඇති බව පැවසේ..
ඉතාමත් ඉහල මට්ටමේ විමර්ශන නිලදරියෙකු ලෙසද ප්රසිද්දියක් ලබා ඇත..
Chhota Shakeel ඔහුගේ ජනප්රියම ගොදුර වේ.
ඉන්දීය පාතාලය මොහුට විසාල බියක් දක්වයි.
ඉස්සුවේ මෙතැනින්

Last edited:

අඩෝ. උන් මාර මිනිස්සුනේ.
You have given out too much Reputation in the last 24 hours, try again later.