නායක වඳුරා පැහැරගත් පලිය ගනී
වැඳිරියෝ ත්‍රිරෝද රිය 18කටත් පහර දෙති
රංචුවේ සිටි වඳුරකු අල්ලා ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගියැයි කියන සිද්ධියකින් පසු වැලිගම වල්ලිවල වැඳිරියන් රංචුවක් ත්‍රිරෝද රථ දහ අටකට පමණ පැන කැන්වස් ආවරණ ඉරා අලාභ හානි කැර ඇතැයි පොලීසියට...