Meka aththada ?

Weraya

Member
Aug 16, 2013
58
5
0
Guys is this true ? ah this fucking thambis :angry::angry::angry:
( I haven't nokia phone )

Ffx5njl.jpg
 
HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
මේ යන විදිහට ලංකාවත් තව ටිකකලකින් ඔය විදිහට Maps වල සටහන් වෙයි
එකට Australia, France, Russia මේ රටවල නායකයෝ අන්තවාදී ත්‍රස්තවාදීන්ට ඕන ඕන විදිහට නටන්න දෙන්නේ නැහැ එකට අපේ රටේ තමයි
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මේ යන විදිහට ලංකාවත් තව ටිකකලකින් ඔය විදිහට Maps වල සටහන් වෙයි
එකට Australia, France, Russia මේ රටවල නායකයෝ අන්තවාදී ත්‍රස්තවාදීන්ට ඕන ඕන විදිහට නටන්න දෙන්නේ නැහැ එකට අපේ රටේ තමයි

Australia,Russia gena danne ne...
eth France kiyanne LTTE ekata hodata puka dunna ratak:rolleyes::oo:(oke asaranayan kiyala refugee dunna wenna unath puluwan)

paris wala idala godak laga city ekak tiyenawa lachapel...or la chapelle kiyala(spelings weradi wenna puluwan)
e city eke innema LTTE kaaryao..france policiyath bayai yanna.
ape sinhalunwa kathi manna walin kapala tiyenawa ona taram..france karayotath e sethe mai.

Lankawe oya wage kerali gahanna ida nolabewa kiyala hithanawa:dull: