You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් පරණ යූසර්ස්ලට හම්බෙන ඩේටා බන්ඩ්ල්ස් තවම අප්ග්‍රේඩ් කරලා නැද්ද? අළුත් Zoom890 පැකේජ් එකට 14GB හම්බෙනවා කියලා දානවා හැබැයි මට තාමත් හම්බෙන්නෙ සුපුරුදු විදියට 6GB.:angry:
-
1. bookdepository එකෙන් පොත් ගෙන්නපු අය ඉන්නවද?
2. පොත් ලංකාවට එන්න දවස් කීයක් විතර යනවද?
3. GPO එකෙන් නවත්තගෙන ටැක්ස් ගහනවද නැත්නම් ගෙදරටම එනවද?:(
4. පැකිං එහෙම හොඳයිද?(ඩැමේජ් වෙන්න චාන්ස් එකක් තියෙනවද?):(
-
මෙහෙම හරස් ප්‍රශ්න අහද්දි මෙච්චර නිවිච්ච විදියට චතුරව උත්තර දෙන්නෙ කොහොමද කියලා පුදුමයි.:shocked: 5.43දී presenterගෙ මූණ දැක්කම දුක හිතෙනවා.:lol:
J6kbIITQ1f4
-
Details of the first batch has just been published. The dates aren't mentioned though.
http://pop.nodes.lk/mohesys/Index.php