CNN just got burned :P

මෙහෙම හරස් ප්‍රශ්න අහද්දි මෙච්චර නිවිච්ච විදියට චතුරව උත්තර දෙන්නෙ කොහොමද කියලා පුදුමයි.:shocked: 5.43දී presenterගෙ මූණ දැක්කම දුක හිතෙනවා.:lol:

Last edited:
නියමෙට උත්තර දීලා තියනවා,ගිය පාර ජනාදිපති ලන්ඩන් ගිය වෙලාවේ කොච්චර දෙමල උන් උද්ගොශනය කලාද? එහෙම එකේ, මේ චැනල් ෆො උන්ට අනුරාදපුරේ කරපු දේ කෙනිත්තිල්ලක් විතරයි..
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දීල තියනව හුකංපාරුවට ඇඩ්‍රස් නැති වෙන්නම.......
    ලොල්........
    මරා එහෙට ගිය වෙලාවෙ කරපු ඒව ගැන මතක් කලාම රෙද්දෙ රෙවුන ද කොහෙද
     
    දීල තියනව හුකංපාරුවට ඇඩ්‍රස් නැති වෙන්නම.......
    ලොල්........
    මරා එහෙට ගිය වෙලාවෙ කරපු ඒව ගැන මතක් කලාම රෙද්දෙ රෙවුන ද කොහෙද

    :yes: මුන්ට රිදිලා තියෙන තරම දාලා තියෙන title එකෙන් පේනවා. මේ මනුස්සයා බොහොම තැම්පත්ව කතා කරපු එකට lash out කරනවා කියලා :D
     
    Hats off Dr. Nonis

    දීල තියනව හුකංපාරුවට ඇඩ්‍රස් නැති වෙන්නම.......
    ලොල්........
    මරා එහෙට ගිය වෙලාවෙ කරපු ඒව ගැන මතක් කලාම රෙද්දෙ රෙවුන ද කොහෙද
    දැනට ඉන්න විදේශ තානාපතිලාගෙන් මෙයා විතරයි ඔය වගේ කෙලින් කතා කරන්නෙ සැහැල්ලුවෙන්.. අර නිව් යොක් වල ඉන්න එකා බොරුවට අස්සයා ගියාට පස්සෙ ඉස්තාලේ වහලා කැ ගහන එකෙන්..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මෙහෙම හරස් ප්‍රශ්න අහද්දි මෙච්චර නිවිච්ච විදියට චතුරව උත්තර දෙන්නෙ කොහොමද කියලා පුදුමයි.:shocked: 5.43දී presenterගෙ මූණ දැක්කම දුක හිතෙනවා.:lol:

    That's the response sir I am giving back to you :cool: නියමට උත්තර දුන්නා :) ඔය වගේ තර්ක කිරීමට හැකියාව ඇති, English fluently කතාකිරීමට හැකියාව ඇති, තානාපතිල විදෙස් රට වල් වලට යැවිය යුතුයි :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Cnn got raped . Now we can say its a human right violation hikz:lol:;) poor presenter
     
    :yes: මුන්ට රිදිලා තියෙන තරම දාලා තියෙන title එකෙන් පේනවා. මේ මනුස්සයා බොහොම තැම්පත්ව කතා කරපු එකට lash out කරනවා කියලා :D
    ගහලා බැනලා හූ කියලා උපවාස කරලා තානාපති කාර්යාලවලට ගල් ගහලා හරියන්නේ නැ බන්.. උන්ගේ බාශාවෙන් උන්ටම මොලෙන් කෙලින එක තමා කරන්න ඔනා.. ඊට පස්සේ සමහරවිට සුද්දා දෙමලා කියන්නේ බොරු කියලා හිතන දවසක් එවි.. ඒ ආවත් නැතත් මෙහෙම මිනිස්සු ලන්කාවට ගෞරවයක්..
     
    මචන් උබට පුලුවන් නම් මේ ආර්ටිකල් එක cnn එකේ තියන තැන හොයලා දාපන්.. ශුවර් එකට ඔකට කමෙන්ට් කරන්න පුලුවන් ඇති.. ඇප්ප්‍රිශියේට් කරලා කමන්ට් එකක් දාපු, චැනල් ෆො එකෙයි බීබීසී එකෙයි හැමදාම දෙමෙල්ලු කමෙන්ට් කරනවා නම් ඇයි සින්හල අපේ උන්ට බැරි..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපොයි;15892257 said:

    :yes:
     
    අපොයි;15892279 said:
    මචන් උබට පුලුවන් නම් මේ ආර්ටිකල් එක cnn එකේ තියන තැන හොයලා දාපන්.. ශුවර් එකට ඔකට කමෙන්ට් කරන්න පුලුවන් ඇති.. ඇප්ප්‍රිශියේට් කරලා කමන්ට් එකක් දාපු, චැනල් ෆො එකෙයි බීබීසී එකෙයි හැමදාම දෙමෙල්ලු කමෙන්ට් කරනවා නම් ඇයි සින්හල අපේ උන්ට බැරි..

    http://edition.cnn.com/2013/11/14/world/asia/sri-lanka-commonwealth-nonis/

    ඒකෙ comment section එකත් නැගලා යනවා. :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol: channel 4 harola yawapu hinda hodatama ridila :lol:

    :no: ඒ ගොං හැතිකරේගෙ වැඩ නිසා බලපං උං කියන කතා.
    අපිට වහන්න දේවල් තියනව කියල උං හිතන එක සාධාරණයිනෙ බං.
    මෝඩ හැත්ත ලංකාවෙ නම කෑවා. :growl: