bookdepository.com පොත්

1. bookdepository එකෙන් පොත් ගෙන්නපු අය ඉන්නවද?
2. පොත් ලංකාවට එන්න දවස් කීයක් විතර යනවද?
3. GPO එකෙන් නවත්තගෙන ටැක්ස් ගහනවද නැත්නම් ගෙදරටම එනවද?:(
4. පැකිං එහෙම හොඳයිද?(ඩැමේජ් වෙන්න චාන්ස් එකක් තියෙනවද?):(
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    2.සති තුනක් වගේ යනවා.
    3.ටැක්ස් ගැහුවේ නම් නැහැ.
    4.මතක විදිහට ගනකම කාඩ්බෝඩ් එකක ඔතල පැක් කරලා අවේ. (හරියටම මතක නැ)
     
    • Like
    Reactions: Islander

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;15912216 said:
    ගොඩක් ලොකු පොත් ද? මම නම් ලොකු පොත් ගෙනැල්ල නෑ :dull:

    සාමාන්‍යයෙන් රු300 - 400 සෙට් වෙනව ... පිටු 450ක පොතකට 6xx ගානක් ටැක්ස් වැදුන එක පාරක් ... invoice එක බලලත් නෙවෙයි මුන් ටැක්ස් ගහන්නෙ :eek:
     
    සාමාන්‍යයෙන් රු300 - 400 සෙට් වෙනව ... පිටු 450ක පොතකට 6xx ගානක් ටැක්ස් වැදුන එක පාරක් ... invoice එක බලලත් නෙවෙයි මුන් ටැක්ස් ගහන්නෙ :eek:

    එහෙනන් මටත් 600-700ක් සෙට් වෙයි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එහෙනන් මටත් 600-700ක් සෙට් වෙයි.

    මම ගෙන්නුවා මෝ දෑන් 800 පේජස් තියන පොත්(බුක්ඩිපොසිටොරි) ටැක්ස් නම් ගැහුවේ නැ එකකටවත්.