ගසා කන මොහන වෙදා
H.B.JAYASINGHE කියලා වෙදෙක් ඉන්නවා ලන්කාවෙ ප්රසිද්ද..:oo:මෙ මනුස්සයා ඉස්සරනම් හොදට ප්රතිකාර කලා..:)දෑන් හොදටම සෞත්තුයිලු. :angry:සල්ලි පස්සෙ දුවනවලු..හෑමොටම එකම ප්රතිකාරෙ කරනවලු..හුගක් අයට කරන මොහනෙන් පලක් නෑහෑ..නිකම් සල්ලි නාස්ති කරගන්න එපා..තවත් අසරනයන් එයාට අහු නොවෙන්නයි...