1. naughtybird

    wifi wedakarayongen help

    mekai cn eka mchnla... ape gedarata me lagakadi idala wifi parak ahuwenawa bn eka digatama. mama dongaleta rs 39 dagena yanne bn net. araka diha balagena inna ba. kiriyeth athineh hoda wedakaro... mata meka hack karnna help pojjak denna machanla.
  2. naughtybird

    wamp server help

    wamp server on කරල browser එකෙන් localhost page එක load කරල තියෙන project එකක් open කරාම load වෙන්නේ නෑ. url එකේ පෙන්නනේ www.project_name.com කියල. එකයි load වෙන්නේ නැත්තේ. එත් මම url එක http://localhost/project_name කියල ගැහුවම වැඩ. ​කොහොමද මම මේක හදා ගන්නේ මචන්ලා.​
  3. naughtybird

    පවුල් ප්‍රශ්න

    ඇමෙරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා.....ටික වෙලාවකින් අපේ එකා "ඔයා දන්නවද?....අපේ අම්මලා මම කවදාවත් දැකලා නැති......කවදාවත් ගෙදරින් එළියට බැහැල නැති කෙල්ලෙක්ව මට බන්දලා දුන්නා....ඒකී ආදරේ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ....මට නම් දැන් එපා වෙලා ඉන්නේ"...
  4. naughtybird

    උදේ පාන්දරම උදව්වක් ඕනේ.... :(

    උදේ පාන්දරම උදව්වක් ඕනේ.... :( මගේ ගාව තියෙන්නේ Dell Inspiron N5010 core i5 ලැප් එකක්.. කලින් දාල තිබුනේ Win 7 64bit .මම ගිය සතියේ Win 8 Pro 64 bit එක දැම්මා.. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව Kaspersky Original Key එකකුත් දැම්මා.. Drivers ඔක්කොම වැටුනා කිසිම අවුලක් නැතුව.:yes: දැන් මේකයි සීන්...
  5. naughtybird

    Help ( icon exe localhost php )

    Machnla menna mekai saralawa kiuwoth cn eka... Localhost (wamp) eke thiyena project ekak index file eka run karanna one windows shortcut icon ekak click karama? icon eka click karama monawa hari browser ekakin (Firefox for Chrome ) walin localhost eke ara kalin kiuwa project eka open wela run...
  6. naughtybird

    <<<<< එන්න එන්න කෑම උදව්වක් ????? >>>>>

    <<<<< එන්න එන්න කෑම උදව්වක් ????? >>>>> 30 දෙනෙකුට වගේ පාටි එකක් දෙන්න හොද වගේම ලාබ තැනක් තියෙනවද මචන්ලා තුම්මුල්ල - බම්බලපිටිය කිට්ටුව. ??????? දෙන්න බලාපොරොත්තු වෙන්නේ සැන්විච්, කට්ටලට් & කෝක්... මගේ බලාපොරොත්තුවනම් මේවා ඔෆිස් එකට ගෙනත් ටි ටයිම් එකේ දෙන්න.. ඉතින් මචන්ල මට ගන්න හොද වගේම ලාබ...
  7. naughtybird

    ##EK Help...!!!!!>>>මම එළකිරියට අළුත්##

    ##EK Help...!!!!!>>>මම එළකිරියට අළුත්## මම එළකිරියට අළුත්... :yes::rolleyes: මගේ Rep Power එක බින්දුවයිනේ... :oo: කවුරුහරි දන්න කෙනෙක් කියනවද කොහොමද මේව වැඩි කර ගන්නේ & එළකිරි එකේ Theme එක වෙනස් කරන විදිය.:oo::oo: මගේ දැන් තියෙන්නෙ මේ Theme එක :rolleyes: උදවු කරන අයට දෙන්න නම් මම ගාව...

    No contents