1. S

    අවුරුද්දට යන්න තැනක්

    අවුරුද්දට යන්න තැනක් කාලෙකින් මෙපැත්තට අවේ....මචන්ලා අපි ගෙදර කට්ටිය අවුරුදට පස්සේ නුවර යන්න හිතන් ඉන්නවා...ඉතින් නුවර නවතින්න හොද උබල දන්න තැන් එහෙම තියේ නම් පොඩ්ඩක් කියපන් කෝ.....:D
  2. S

    Wagon R FZ

    මචන්ලා wagon R FZ එකක් ගන්න කියල බැලුවේ......උබල දන්නා හොද තැන් තියෙනවා නම් කියපන් කෝ....වාහන ගැන ලොකු දැනුමක් නැත....indra Traders එකෙන් ගන්න කියල බැලුවේ....දන්නා උන් කියපන් කෝ එක හොදයිද කියල.... wagon R FZ eka hodayida.. wahana gana danna un kiyapanko...eka hodayida kiyala....
  3. S

    Help

    මචන් ලක්ෂ 20 ත් 25 ත් අතර තියෙන වාහන මොනවද බන්....පවුලේ පාවිච්චියට..ලොකු idia එකක් නැ බන් වාහන ගැන...දන්න උන් කියපල්ලකෝ......link එහෙම තියේනම් දාපන් කෝ....
  4. S

    Email Templates

    Responsive Email Template හදන්න පුළුවන් Tool එකක් හරි හොද Tutorial එකක් හරි තියේ නම් දීපන් කෝ මචලා...ලොකු උදවුවක් බන්..... Bump එකක් වත් දාන් පලයල්ලා....
  5. S

    යන්න හොද තැනක්

    යන්න හොද තැනක් මචන්ලා ලෝන්ග් වීකෙන්ඩ් එකට යන්න තැනක් කියපන් කෝ....අපි 8ක් දෙනෙක් තමයි ඉන්නේ.....ටිකන් නිදහසේ ඉන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ.....ගොඩක් දුර drive කරන්න කැමැත්තක් නැ බන්...දිය ඇල්ලකින් නලා BBQ එකක් දන්නා පුළුවන් තැනක්....beach side නම් එපා බන්....ගිහිපු උන් කියපන් කෝ හොද හොටෙල් වල...
  6. S

    කොච්චි සීසන්

    මචංලා කොච්චි සීසන් එක නැති උනාම එක අයේ ගන්න විදිය දන්නා කවුරුත් ඉන්නවද....folder ID එකත් මතක නැ නේ බන්.....එක හොයා ගන්න විදියක් නැද්ද බන්
  7. S

    චතුරගෙ වෙඩිමෙ කතාව

    චතුරගෙ වෙඩිමෙ කතාව https://www.facebook.com/Sakalansamalee/videos/234394063912430/
  8. S

    nova 3i

    https://ikman.lk/en/ad/huawei-nova-3i-2018-new-for-sale-colombo-1 කොහොමද බන් මෙහෙම මුන් අඩුවට දෙන්නේ 49900 කිවුව phone එක....මටත් ගන්න ඕනේ බන් එකයි ඇහුවේ මුන්ගෙන් ගනිපු අය ඉන්නවද....
  9. S

    Light Board for Shop

    තිය තිය ඉන්නේ නැතුව ඇතුලට වර..... මෙන්න මේවගේ light Board එකක් හදන්න කියක් වගේ යනවද බන්....අපේ පැත්තේ එකෙක් ගෙන් ඇහුවම උ 30000 ක් විතර කිවුවනේ බන් අඩි 8 * 2 එකක් බන්.....මේ board එකක් ගෙනත් හදන්න ගියොත් ඊට වඩා ගානක් යාවිද බන් ......දන්න එකෙක් කියපන් කෝ....... දන්නේ නැත්නම් Bump එකක් වත් දාපන්...
  10. S

    Wordpress waddo ennadooo

    මචන්ලා උබලා පාවිච්චි කරල තියෙන හොදම Visual Editor එක මොකක්ද බන්......ලින්ක් එකත් එක්ක දාපන් කො ලොකු උදවුවක් බන්...Office එකේ Project එකක්ට බන්...
  11. S

    Nova 2i Vs Vivo v9 youth

    මෙ දෙකෙන් හොද මොකක්ද....ගනිපු උන් දපන් කො බලන්න review එක.. Nova 2i Vivo v9 youth
  12. S

    අවිධිමත් සංවර්ධනයට තෙවරප්පෙරුමගෙන් පාඩ&#

    අවිධිමත් සංවර්ධනයට තෙවරප්පෙරුමගෙන් පාඩ&# අවිධිමත් සංවර්ධනයට තෙවරප්පෙරුමගෙන් පාඩමක් "යහපාලනය තුලත් රාජ්‍ය සංවර්ධනය විනාශ කරමින් R.D.A නිලධාරීන්ගේ පුර්ණ අනුබලය යටතේ තවත් එක් කොන්ත්‍රාත්කරුවෙක් හොරා කන හැටි" https://www.facebook.com/1482383615218383/videos/1514795891977155/
  13. S

    රජිතටයි තලතටයි කට උත්තර නැති වෙයි

    රජිතටයි තලතටයි කට උත්තර නැති වෙයි :P රජිතටයි තලතටයි කට උත්තර නැති වෙයි....බලපන් කො 1.03 ඉදන්....රජිතටයි තලතටයි කට උත්තර නැති වෙයි....බලපන් කො 1.03 ඉදන්....කවුරු උනත් අහන්න තියෙන එක අහනවා නියමෙටම...... https://youtu.be/XR05O0Zq24w
  14. S

    liquor for wedding

    Highland Queen 1L bottle 10 ha old arrack bottle 15 k withara one.....denna puluwan kenek innawanma gana ekka pm ekka ewapan machanla
  15. S

    බොන උන් වරෝ ..............

    මචෝ ගෙදරක තියෙන wedding එකට ගන්න පුළුවන් liquor වර්ග මොනවද බන්....ගොඩක් ලොකු ඒවා දීලා මුන්ගෙන් බේරෙන්න බැ බන් ඒ නිස වැඩිය බොන්න බැරි ඒවා ටිකක් කියපන් කෝ........මේකේ ඉන්නවනේ ඉතින් හොද expertල ඔය ගැන.....60 k වගේ ඉන්නවා ඔක්කොම...............
  16. S

    Driving Licence

    මගේ Driving Licence එක Expire වෙලා බන්....කොහොමද බන් එක renew කරගන්නේ දන්නා එකෙක් කියපන්කො හරියට කොහොමද කරගන්නේ කියල :oo:
  17. S

    wedding liquor

    මෙන්න මේ තුනෙන් ගහපු ගමන් වදින්නේ මොකෙන්ද කියල දන්නා එකෙක් කියපන් කෝ.... මේවගේ price එහෙම දන්නවනම් පොඩ්ඩක් එකත් දාපන් කෝ :lol: සාමාන්යෙන් 1L බෝතලයක් කි දෙනෙක්ට බොන්න පුලුවන්ද බන්....:(
  18. S

    මියෝ අල්ලන්න

    :sorry:මචන්ලා මෙන්න මේ වගේ ගැජට් එකක් පාවිචි කරපු උන් ඉන්නවද....මේක සාර්ථකද බන්...දන්නා එකෙක් කියපන්කො....මියෝ වගයක් බෝ වෙලා බන්...උන්ව මරන්නත් හිතෙන්නේ නැ.....මේ වගේ වෙන මොකක් හරි එකක් උනත් කමක් නැ දන්නාව නම් කියපන්කො මුන්ව නැති කර ගන්න විදියක් ලොකු උදවුවක් බන් එපා වෙලා ඉන්නේ මුන් නිසා...
  19. S

    බිම බට ඕනේ

    මචන් ල මට මෙන්න මේ පහල තියෙන වගේ බිම බට ඕන වෙලා තියෙනවා....මේවා හොල්සෙල් ගන්න තැනක් දන්නා කවුරු හරි කියපන් කෝ....:confused: කොටුවේ තියේද බන් මේවා............. ලොකු උදවුවක් බන්.......රේප් දෙනු ලැබේ..........:yes::yes:
  20. S

    චිනෙන් පොඩි මිනි ෆිජ් එකක්

    චිනෙන් පොඩි මිනි ෆිජ් එකක් මචන්ල මට පොඩි උදවුවක් කරපල්ලා... මම චිනෙන් පොඩි මිනි ෆිජ් එකක් ගෙන්න කියල බැලුවෙ බන්......මට එකට සුද්දෙක් සෙට් උනා බන්... උ කියනවා ශිප් කරන්නම් ලු cost එක $190 ක් කියලා මට දනගන්න ඔනේ එහෙම එඋවම මම tax ගෙවලද ගන්න ඔනෙ නත්නම් shipping cost එක විතරක් ගෙවල මට ගන්න...

    No contents