Wagon R FZ

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මචන්ලා wagon R FZ එකක් ගන්න කියල බැලුවේ......උබල දන්නා හොද තැන් තියෙනවා නම් කියපන් කෝ....වාහන ගැන ලොකු දැනුමක් නැත....indra Traders එකෙන් ගන්න කියල බැලුවේ....දන්නා උන් කියපන් කෝ එක හොදයිද කියල....

    wagon R FZ eka hodayida.. wahana gana danna un kiyapanko...eka hodayida kiyala....
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    Kurunegala Balapan tan godak tiyanawa.
    danna ekek ekka yanaeka hodai..natnam andanawa.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,798
    1
    56,801
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ත්‍රීවීල් එකක් ගත්ත වගෙ තමයි. ට්‍රැෆික් එකේ නවත්තන් හිටියත් පොරවල් ඇවිත් අහනව හයර් එකක්යමුද කියල:sorry:
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    ත්‍රීවීල් එකක් ගත්ත වගෙ තමයි. ට්‍රැෆික් එකේ නවත්තන් හිටියත් පොරවල් ඇවිත් අහනව හයර් එකක්යමුද කියල:sorry:
    අම්මෝ එහෙම සිද්දියක් තියේද....:lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    AMW FZ ekak use karanawa for 10 months.
    Overall good car, fuel hodata karanawa
    interior hodai options hodai patta practical gedara dore weda walata

    ekama scene eka eliyen kethai, ehen mehen weda dala overtake kara kara yanna baha :D



    ubata monada danaganna oni?
    indra eke FZ safety eka kiyada kiyanne?
     

    rejectzion

    Active member
  • May 14, 2011
    540
    237
    43
    AMW FZ ekak use karanawa for 10 months.
    Overall good car, fuel hodata karanawa
    interior hodai options hodai patta practical gedara dore weda walata

    ekama scene eka eliyen kethai, ehen mehen weda dala overtake kara kara yanna baha :D



    ubata monada danaganna oni?
    indra eke FZ safety eka kiyada kiyanne?

    කඳු නගිනකොට ප්‍රශ්නයක් නැද්ද??
    4ක් දාල ලගේජ් එක්ක හපුතලේ වගේ යන්න පුළුවන් ද??
    මට සතියට 400km වගේ පදින්න ඕන
    කඳුත් තියෙනවා

    මේකේ තෙල් හොදට කරන නිසා ගන්න බැලුවේ
    පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ.