මිථ්‍යාව පිටුදැකීම අපි අපිම අරභමු
2014/04/20 "දිවයින" නැකත අතිරේකයේ පළවූ නව සහශ්‍රයේ මිථ්‍යාව පිටුදකිමු ලිපිය(Re post nam sorry)
ලිපියේ මාතෘකාව කාලෝචිතය. එය ඉටුකර ගැනීමට එනම් මිථ්‍යාව පිටුදැකීමට හැකි නම් ඊටත් වඩා කාලෝචිතය. උගත් ලේඛකයා තම ලිපිය තුළින් සාකච්ඡා කරන්නේ හින්දු දේව සංකල්පය තුළ...