මචන්ලා..මම මෙපාර A/L කලේ.මම හිතගෙන ඉන්නවා SOFTWARE ENGINEERING කරන්න මට එක ගෑන පොඩ්ඩක් දෑන ගන්න ඔනෙ දන්න කෙනෙක් මට ව්ස්තර කියන්න පුලුවන්ද?
JOBS තියනවද?
SALARY එක කොහොමද?
:rolleyes:


JOBS තියනවද?
SALARY එක කොහොමද?
:rolleyes:


Last edited:


