මචන්ලා මට කියපන් Malaysia ඉන්න හරි ඒ රට ගැන හොදට දන්න අය? :baffled::baffled:
මට කියපන් මැලේසියාවේන් අපිට අවශයම භාණ්ඩ වල මිල ගනන් මචන් ලොකු උදවුවක්? :love::love:
උදාහරණ-: Food, Rooms, Computer Items, Mobiles, Fan, Shirt, :cool:
LOKU UDAUWAK MACHAN BUMPIYAK WATH DALA SUP EKAK DIPAN :eek::eek: