මොබයිල් ෆෝන් එක් ඔරිජිනල්ද බලමු
මෙක බලන්නේ ෆෝන් IMEI එකේ නම්බරෙන් අලුතෙන් එකක් ගන්වනම් IMEI නම්බර් එක ගහලා MARKET එක බලලම ගන්න පුලුවන්
ගොඩක් PHONE වල *#06# ගැහුවම IMEI NUMBER එක බලගන්න පුලුවන්. ඔරිජිනල් නෙමෙ නම් DETAILS එන්නේ නෑ.(Chinease)
දැනට Europe Market එක තමා හෝදම.
මේකට ගිහින් එක ගහලා බලන්න ෆෝන් එක ඔරිජිනල්ද කියලා