
but thank you machanSurname : FERNANDO
Given name : PAMODA HIMALIKA
Surname : PERERA
Given name : SAMEERA CHATHURANGA
sure na machan.![]()

thank youSurname: PATABANDI MADDUMAGEI
given names : PAMODA HIMALIKA
Last name : FERNANDO
Surname: KANKANAMAGE
given names : SAMEERA CHATHURANGA
Last name : PERERA
hope you get it

Surname : FERNANDO
Given name : PAMODA HIMALIKA
Surname : PERERA
Given name : SAMEERA CHATHURANGA
sure na machan.![]()
Surname : FERNANDO
Given name : PAMODA HIMALIKA
Surname : PERERA
Given name : SAMEERA CHATHURANGA
sure na machan.![]()

Completely Correct ...Surname: PATABANDI MADDUMAGEI
given names : PAMODA HIMALIKA
Last name : FERNANDO
Surname: KANKANAMAGE
given names : SAMEERA CHATHURANGA
Last name : PERERA
hope you get it
oya name ekama First and Last vidihata liyana vidiha dannawada?Totally incorrect ...![]()
![]()
![]()
Completely Correct ...
(mge punchige duwa Anuradhapura
Teaching hospital Registrar ..)![]()
මේක ලංකාවේ විදියට නම් තබාපු අයට විදේශ ගත උනාම මුහුණ පාන්න වෙන සංකීර්ණ ප්‍රශ්නයක්. මගේ නමත් හරියටම ඔය තියන දෙවෙනි නම වගෙයි. සම්පුර්ණ නම ලිවිය යුතු තැන් බොහොමයක අහන්නේ Family Name/ Last Name ලෙසට හෝ Surname/Last Name සහ Given Name(s) ලෙසටයි. ඉංග්‍රීසි ක්‍රමයට වාසගම අනිවාර්යයෙන්ම නමේ අගට යොදන නිසා ඒ විදියට නම අහන තැනකට නමේ මුලින් තියන වාසගම ලියන්න බැහැ.NAME 1 - PATABANDI MADDUMAGEI PAMODA HIMALIKA FERNANDO.
NAME 2 - KANKANAMAGE SAMEERA CHATHURANGA PERERA
මචන් මට කියපන් ඔය උඩ තියෙන නම් වල SURE NAME එකයි GIVEN NAME එකයි වෙන වෙනම?
බොහොම ස්තුති දන්නෙ නැත්තන් බම්පියක්වත් දාපන්
![]()
Ethakota kohomada machn mulin thiyena wasagama liyanne?මේක ලංකාවේ විදියට නම් තබාපු අයට විදේශ ගත උනාම මුහුණ පාන්න වෙන සංකීර්ණ ප්‍රශ්නයක්. මගේ නමත් හරියටම ඔය තියන දෙවෙනි නම වගෙයි. සම්පුර්ණ නම ලිවිය යුතු තැන් බොහොමයක අහන්නේ Family Name/ Last Name ලෙසට හෝ Surname/Last Name සහ Given Name(s) ලෙසටයි. ඉංග්‍රීසි ක්‍රමයට වාසගම අනිවාර්යයෙන්ම නමේ අගට යොදන නිසා ඒ විදියට නම අහන තැනකට නමේ මුලින් තියන වාසගම ලියන්න බැහැ.
Ethakota kohomada machn mulin thiyena wasagama liyanne?
Thank you bro!!මම දැන් භාවිතා කරන්නේ පළමුවෙන් තියන වාසගම මගේ First Given Name හැටියටත්, දෙවන සහ තුන්වන කොටස් ලෙස තියන මගේ සැබෑ Given Names, මාගේ Middle Names(හෝ Given Names) හැටියටත්, අවසානයට තියන කොටස Family Name/Surname හැටියටත් . ඒක සම්පුර්ණයෙන්ම වැරදි උනාට මට ඕස්ට්‍රේලියාවේ නීති වෙනස් කරන්න යනවාට වඩා, When in rome, do as the romans do ක්‍රමයට ඉන්නවා. නමුත් මගේ දරුවන්ට මේ ප්‍රශ්නය ඇති නොවෙන්න මම වග බලා ගත්තා.
මම සෑහෙන කලක් මුලින් තියන වාසගම අත හැර දමා ඉතිරි කොටස පමණක් භාවිතා කළා. මගේ Given Names දෙකමත් ඉංග්‍රීසි නම් නිසා ඒක තවත් පහසුවක් උනා. මා සංක්‍රමණය වූ කාලයේ (1990දී ) කෙනෙකුගේ 'නම' කියන එක ඒ පුද්ගලයාව හඳුනා ගැනීමට මිස, ප්‍රශ්න ඇතිකිරීමට භාවිතා උනේ නැහැ.කොටින්ම තමන් කැමති කොටස් තෝරාගෙන භාවිතා කිරීම කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. නමේ අගට තියන කොටස වාසගම හැටියට භාවිතා කිරීම නම් අනිවාර්යය උනා. ඒ තත්වය හැමදාම තියෙයි කියලා මම හිතාපු එක ලොකු වැරදීමක්. 2010 පමණ වෙනකොට මගේ නමේ ප්‍රශ්නය ටික ටික ඇති වෙන්න පටන් ගත්තා. අවසානයේ වෙනත් විකල්පයක් නැති තැන, දැන් මම ඉහත කියූ විදියට පාවිච්චි කරනවා.
ඔයාත් විදේශගත වෙනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න.