Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Questions
LOLC Credit Card Kiyana tharam pattada?
he he yaluwane :giggle: LOLC Credit Card Use krana kattiya innawanm poddak wisthara kiynnako (y)
renji
Thread
Aug 18, 2022
Replies: 7
Forum:
ElaKiri Talk!
Dialog Outdoor Unit Help?
මචන්ලා මම dialog outdoor unit එකක් ගත්තා , එක connect කරලා wifi use කරද්දි අවුලක් නෑ, Ethernet connect කරාම net use කරන්න බෑ.
renji
Thread
Dec 23, 2021
Replies: 13
Forum:
ElaKiri Help
Questions
SLT Broadband උදව්වක්?
මං Online Games play කරන කෙනෙක් දැන් මාස 3ක ඉදලා SLT/Mobitel Connection එකකින් play කරද්දී ping එක 1000ත් පනිනවා. මාස දෙකක් complaint කරා කිසිම උත්තරයක් නෑ. මොකක්ද කරන්න පුලුවන් , කාටද දැනුම් දෙන්න ඔනෙ. :(
renji
Thread
Jan 11, 2021
Replies: 26
Forum:
ElaKiri Help
පිටරට සල්ලි
පිටරට මාර්කට් එක target කරලා Business එකක් පටන් ගන්නවනම්, මුලිකව මොනවද දැනගෙන ඉන්න ඔනෙ. උදා : - අයතනයක් විදිහට lලියාපදිංචි වෙන්න ඕනද? ගැනුම්කරුවන් හොයගන්නෙ කොහොමද ? :confused::confused:
renji
Thread
May 14, 2020
Replies: 0
Forum:
Buy & Sell (Biz Product/Services)
කැල්ලක්
සමාව බජනය කරනවා Title එක ගැන එක ආදාලම නෑ මාකටින් :sorry: උදව්වක් ඔනෙ උසස්පෙල Art කරලා, සබ්ජෙක්ට් දෙකක් තියෙන ලමයෙක්ට කරන්න පුලුවන් Courses මොනවද ??? NVQ LVL 2 තියෙනවා IT වලින් ලොකු උදව්වක් ඔනේ
renji
Thread
Oct 6, 2018
Replies: 1
Forum:
Open Forum
ජය මා කාලී - පොටක් පෙන්නේ නෑ
ජය මා කාලී - පොටක් පෙන්නේ නෑ :oo: මේ අවුරුද්දට මට 24යි ,A/l මැත්ස් කරලා 3ම ෆේල් සකන්ඩ් ශයි කරේ නෑ ජොබ් කරා හරි ගියේ නෑ ඊට පස්සේ Esoft HND in Networking පටන් ගත්තා 2015 ඒක ඉවරයක් උනේ ගිය සතියේ HND එකෙන් ගොඩයන්නත් බෑ වගේ please Help :(
renji
Thread
Aug 18, 2018
Replies: 8
Forum:
ElaKiri Talk!
මැණිකක්
මැණිකක් ........... ඕ ඕ මැණිකක් තමා මේකයි සීන් එක වලක් කපනකොට හම්බුනා කහපාට ගලක් .මේක මැණිකක්ද වටිනාකම වර්ගය එහෙම බලාගන්න පුලුවන් කොහෙන්ද පර්මිට් ගන්න ඕනෙද බෝකර්ලා නැතිව තක්සේරු මිල හොයාගන්නේ කොහොමද?? :no::no::dull::love:
renji
Thread
Aug 18, 2018
Replies: 29
Forum:
ElaKiri Help
කෙල්ල එක්ක අනුරාධපුරේ
කෙල්ල එක්ක අනුරාධපුරේ මේකයි සීන් එක. ලොකු උදව්වක් ඕනේ. මාස ගානකට සැරයක් කෙල්ලව හම්බවෙන්නෙ ඉතින් අනුරාදපුරේ යන්න ඔනේ . කෙල්ල එක්ක නිදහසේ යන්න පුලුවන් ප්ලෙසස් ටිකක් ඕනේ. රූම් ගානේ යන්න නෙමේ බලු වැඩ කරන්නත් නෙමේ. නිදහසෙ ඉන්න පුලුවන් තැන් ටිකක් :love::D:yes:
renji
Thread
Nov 19, 2017
Replies: 51
Forum:
ElaKiri Talk!
පොඩ්ඩක් බලපංකො :cool:
පොඩ්ඩක් බලපංකො :cool: මේකයි සීන් එක, Private Secretary Course කරපු කවුරු හරි ඉන්නවද ඒකෙන් යන්න පුළුවන් Field මොනවද කිසිම idea එකක් නෑ දන්න කෙනෙක් කියනවද .. A/L කරපු ළමයෙක්ට හොයන්නේ :cool:
renji
Thread
Jan 5, 2017
Replies: 7
Forum:
News and Updates
ප්‍රශ්නයක් ..අහකබලන්න එපා
ප්‍රශ්නයක් ..අහකබලන්න එපා මෙහෙමයි .. HND දන්නව නේද?? කරපු අය එහෙම ඉන්නවනම් උදව්වක් කරන්න... මම Esoft එකේ Higer national diploma in Software development පටන් අරගෙන දැනට මාස 4යි . එක Semester එකක් ඉවරයී .. මට කියන්න ඒ Side එකෙන් dip කරල jobs එහෙම තියෙනවද?? :nerd: :nerd: :nerd: :nerd: :nerd...
renji
Thread
Mar 16, 2016
Replies: 4
Forum:
Education
උදව්වක් ඔනේ
දන්න කවුරු හරී ඉන්නවනම් මට telecom එකේ HR හරී management එකෙ හරි phone නම්බර් එකක් දෙන්න .ලොකු උදව්වක්;)
renji
Thread
Oct 21, 2015
Replies: 5
Forum:
ElaKiri Chat!
අවා අවා ඊයේ අවා
අවා අවා ඊයේ අවා හැමොටම මතක ඇතිනේ 2014 අවා game එකක් NFs no limits කියලා. එක මෙච්චරකල් තිබ්බේ dutch version එකක්. Electronics Arts නිවේදනය කරලා තිබ්බා english version එක 2015 september 30 නිකුත්වන බව.කිව්වා වගේම ඊයේ game එක release කරා. ...
renji
Thread
Oct 1, 2015
Replies: 3
Forum:
ElaKiri Chat!
කෙල්ලෙක්ට ප්‍රශ්නයක්
කෙල්ලෙක්ට ප්‍රශ්නයක් මේකයි කාරනේ. . .මං දන්න කෙල්ලෙක් ඉන්නවා. කොටින්ම කිව්වොත් මගේ හොදම යාලුවා. එයා එහෙමයි හිතන් ඉන්නේ. එත් මම එහෙම නෑ.මං love අම්බානකට. කොහොමහරි මේකිට අව්ලක් තියෙනවා. ඒකියන්නෙ මේකි පොඩිකාලේ 8 විතර ඉද්දී මොකෙක් හරි එකෙක් පිරිමි ලිංගයක් පෙන්නලා.මේකිට පිලිකුල් . එක හන්දා මානසිකව...
renji
Thread
Sep 30, 2015
Replies: 133
Forum:
Health & Lifestyle
No contents
Top
Bottom