පිටරට සල්ලි

renji

Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    පිටරට මාර්කට් එක target කරලා Business එකක් පටන් ගන්නවනම්, මුලිකව මොනවද දැනගෙන ඉන්න ඔනෙ.
    උදා : - අයතනයක් විදිහට lලියාපදිංචි වෙන්න ඕනද?
    ගැනුම්කරුවන් හොයගන්නෙ කොහොමද ? :confused::confused:
    96541183_1109691056054437_3016108184814223360_o.jpg