කෙල්ල එක්ක යන්න තැනක් දන්න එකෙක් කියපල්ලක
මචන් ලා , කෙල්ල එක්ක යාළුවෙලා පොඩි කාලයයි .. ඒත් ඉතින් සෑහෙන ලං උනා ;);) .. අපේ ආදරේ සඳ එලිය සේ අචින්ත්‍ය නැති උනත් :rofl::rofl::P , කෙල්ල හරි කැමතී මම එයාව හොරෙන් හොරෙන් ලාවට කිස් කරන, ටච් කරන, අල්ලන විකන (දන්නවනෙ මොකක්ද කියල :P) චුට්ටක් වල් සීන්...