කෙල්ල එක්ක යන්න තැනක් දන්න එකෙක් කියපල්ල&#3482

Dec 9, 2013
64
4
0
කෙල්ල එක්ක යන්න තැනක් දන්න එකෙක් කියපල්ල&#3482

මචන් ලා , කෙල්ල එක්ක යාළුවෙලා පොඩි කාලයයි .. ඒත් ඉතින් සෑහෙන ලං උනා ;);) .. අපේ ආදරේ සඳ එලිය සේ අචින්ත්‍ය නැති උනත් :rofl::rofl::P , කෙල්ල හරි කැමතී මම එයාව හොරෙන් හොරෙන් ලාවට කිස් කරන, ටච් කරන, අල්ලන විකන (දන්නවනෙ මොකක්ද කියල :P) චුට්ටක් වල් සීන් කොන් වලට .. :rofl::rofl:, ඒත් මේ සිරි ලංකාවෙ කිසිම දෙයක් නිදහසේ කරගන්න බෑනෙ :angry::angry: උඹල දන්න ප්ලේස් ටිකක් කියපන්කො නිදහසේ මේ ටික කරගන්න ... කාමර නෙමෙයි, කෙල්ල කාමර වලට එන කෙනෙක් නෙමෙයි (තාම) ... :rofl::rofl: .. බීච් හරියන්නෙත් නෑ .. ඕපන් වැඩියි :P , දන්න උන් කියපල්ලකො ;):yes::yes: , මම ඉන්නෙ කොළඹ ;)
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
විකන්නේ මොන හුත්තටද? උබලා වගේ එවුන් විකලා තමයි ගොඩක් කෙල්ලෝ අන්තිමට ඉස්පිරිතාල වල ළගින්නේ.
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Viharamahadewi Park
    Diyatha Uyana
    A/C Bus long tour

    uba sirada karanne ?
    kellangen fun aran atha arala danna epa owa maha paw weda
     
    Dec 9, 2013
    64
    4
    0
    Savoy , liberty box :) uba sirada karanne ?
    kellangen fun aran atha arala danna epa owa maha paw weda :no:

    සිරා තමයි, ඇයි බන්, සිරා කරනව කියල, කෙල්ලගෙ සුළඟිල්ලකින් වත් අල්ලන්නෙ නැතුව ඉන්න බෑනෙ .. :rofl::P , කෙල්ලත් කැමති නම් මොකක්ද බන් වැරැද්ද :P දෙන්න සතුටින් ඉන්න එකනෙ වැදගත් :yes::rofl:

    කට්ටිය වැඩි උනාම බොක්ස් වලත් ටිකක් පේනවනෙ .. කෙල්ල එච්චර කැමති නෑ කාටවත් වැඩිය පේනවට ..
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    විකන්නේ මොන හුත්තටද? උබලා වගේ එවුන් විකලා තමයි ගොඩක් කෙල්ලෝ අන්තිමට ඉස්පිරිතාල වල ළගින්නේ.

    මේකෙ මොකක් හරි තැනක මොකක් හරි නොගැලපෙන ලයින් එකක් තියෙනව වගේ..
     
    Dec 9, 2013
    64
    4
    0
    විකන්නේ මොන හුත්තටද? උබලා වගේ එවුන් විකලා තමයි ගොඩක් කෙල්ලෝ අන්තිමට ඉස්පිරිතාල වල ළගින්නේ.

    ඒක මමයි කෙල්ලයි බලාගන්නම්, උඹ මෙතන පැහෙන්නතුව හිටු .. :rofl::rofl::lol:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    උදේ 9 ට 9.30 ට විතර අලුත්ගම ඒසී එකක පලයන් ... කලුතරින් එහාට ගොඩම තමා :yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒක මමයි කෙල්ලයි බලාගන්නම්, උඹ මෙතන පැහෙන්නතුව හිටු .. :rofl::rofl::lol:

    උබට කෙල්ලෙක් ඉන්නවද බන් ඕවා කරන්නත් ඊට කලින්?
     
    Dec 9, 2013
    64
    4
    0
    උදේ 9 ට 9.30 ට විතර අලුත්ගම ඒසී එකක පලයන් ... කලුතරින් එහාට ගොඩම තමා :yes:

    කළුතර ඉඳං අලුත්ගමට 17KM නෙ බන්, බස් එක විනාඩි 30 න් යයි .. අල්ලන්න හදනකොටම ,අහ්හ්, බහින්න, අලුත්ගමට ආව කියයි ... :rofl:
     
    Dec 9, 2013
    64
    4
    0
    උබට කෙල්ලෙක් ඉන්නවද බන් ඕවා කරන්නත් ඊට කලින්?

    ත්‍රෙඩ් එක කන්නතුව පලකො .. :dull::dull: , උඹ ඔය අකුල් හෙලන වැඩ නිසා උඹට තව කාලෙකට කෙල්ලෙක් බලන එකක් වත් නෑ ..