1. Thimira K

    Hi Elakiri Friends

    මචංලා මං මේකට කලින් ඇවිත් තියෙනවා. සින්දු Download කරන්න. ඒත් වැඩි කන්ටැක්ට් එකක් තිබුනේ නැහැ. අද තිබුන ක්‍රිකට් ටූනමන්ට් එකෙන් ගොඩාක් හොද යාළුවො සෙට් එකකම අදුර ගත්තා ගොඩක් සතුටුයි. අද ඉදං මේ අයිඩී එකෙන් දිගටම ඉන්නවා ජය වේවා !

    No contents