මචංලා මං මේකට කලින් ඇවිත් තියෙනවා. සින්දු Download කරන්න.
ඒත් වැඩි කන්ටැක්ට් එකක් තිබුනේ නැහැ.
අද තිබුන ක්‍රිකට් ටූනමන්ට් එකෙන් ගොඩාක් හොද යාළුවො සෙට් එකකම අදුර ගත්තා
ගොඩක් සතුටුයි.
අද ඉදං මේ අයිඩී එකෙන් දිගටම ඉන්නවා
ජය වේවා !
එල එල මචං.. වෙල්කම් එහෙනම්![]()
elzz... well played machan..![]()
වෙල්කම් කිව්වා එකෙන්ම..
![]()
ela welcome 2 EK![]()
Welcome to EK family![]()
1. එකෙන්ම වෙල්කම් මචන්