ll_-OW_4Zqs
මම කරපු 2 වෙනි Music Video එක මොකො කට්ටිය මේ ගැන කියන්නේ. අදහස්, යොජනා, චොදනා ඔක්කොම කියන්න ඒවා වටින්න පුලුවන් මගේ ඉදිරි ගමනට. අඩුපාඩු ගොඩක් ඇති මොකද මේක අපි හිතපු විදිහට උනේ නෑ. ගියේ Colombo shot කරන්න, අවසර ගන්න බැරි උනා අපිට location වලට එක නිසා අපිට අපි හිතපු තැන් වල කරන්න දුන්නේ...