1. R

    ටීවී_එකක්_ගන්න

    ටීවී_එකක්_ගන්න ටීවී එකක් ගන්න උදව් කරනවද? යාලුවනේ,ඔන්න මමත් එළකිරි එකට අද තමයි එකවුන්ට් එකක් හදන් ආවේ. මට පොඩි කාරණාවක් දැනගන්නත් ඕනා. ඒ තමයි මම හිතං ඉන්නේ අලුතින් ටීවී එකක් ගන්න. සෝනි,ටොෂිබා,සැම්සුන්ග්, ශාප් ඔය කියනා වර්ග වලින් හොද ටීවී වර්ගය මොකක්ද? අගල් 22,24 වගේ එල්ඊඩී ටීවී එකක් තමයි ගන්න...

    No contents