ටීවී_එකක්_ගන්න

Redaz

Member
Jan 15, 2014
6
1
0
ටීවී_එකක්_ගන්න

ටීවී එකක් ගන්න උදව් කරනවද?

යාලුවනේ,ඔන්න මමත් එළකිරි එකට අද තමයි එකවුන්ට් එකක් හදන් ආවේ.

මට පොඩි කාරණාවක් දැනගන්නත් ඕනා. ඒ තමයි මම හිතං ඉන්නේ අලුතින් ටීවී එකක් ගන්න.
සෝනි,ටොෂිබා,සැම්සුන්ග්, ශාප් ඔය කියනා වර්ග වලින් හොද ටීවී වර්ගය මොකක්ද? අගල් 22,24 වගේ එල්ඊඩී ටීවී එකක් තමයි ගන්න ඕනි.
අනික,මම කැමති නෑ කසිකබල් චයිනිස් ලඩ ගන්න. ජපන් රටේ හදන ටීවී මෙහෙ ගන්න නැද්ද?
එහම නැත්තං ජර්මනියේ,එංගලන්තයේ වගේ රටකින් ටීවී එකක් මෙහෙට ගෙනාවොත් එව්වා ලංකාවට හරි යයිද? මේ ගැන දන්නා කෙනෙක් උදව් කරනවද?

මොකද මගේ ලග කලින් තිබ්බ ටීවී එකක් මම අවුරුදු 20ක් විතර පාවිච්චි කාලා කිසි අවුලක් නැතිව. ඊට පස්සේ ටීවී දෙකක් ගත්තා අබාන්ස් එකෙන් සහ සිංගර් එකෙන්. ඒ දෙකම අවුරුදු දෙකක් වත් හරියට පාවිච්චි කලේ නෑ. කැඩිලා ගියා.
 

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
මචන් ඔය brands වලින් sony or samsung වලට යන්න පුළුවන් නම් හොඳයි...හැබය් inches 22,24 වගේ හින්ද අනික් 2 කත අවුලන්ක් න...prices compare කරල බලලා ලොකු difference එකක් නැත්නම් මුල් 2 න් 1 ට යන්න...:yes::yes:

මෙහෙම සීන් එකක් තියනවා මචන් උඹ sony samsung මෙහෙන් ගන්නවා නම් උඹට ගොඩක් වෙලවට made in japan නම් සෙට් වෙන්නේ නැ...china,Singapore,Malaysia තමය් ගොඩක් මෙහෙට එන්නේ....sony වගේ ගන්නවා නම් ගොඩක් agent කෙනෙක් ගෙන් ගන්න...Siedles la තමය් ලංකාවේ agents la..පොඩ්ඩක් ගාන වැඩියි මන් හිතන්නේ...නැත්නම් sure personal import කරන එකෙක් ගෙන් ගන්න...china singapore කියල quality අඩුවක් නම් naa මචන් හොඳ තැනකින් ගත්තොත්....
එංග්ලන්තෙන් ජෙර්මන් වලින් උඹට ලේසියෙන්ම ගෙන්න ගන්න පුළුවන් නම් කමක් නෑ මචන්..එත් උඹ ගන්නේ පොඩි ekak එකක් හින්ද ලොකු gane වෙනසක් වෙන්නේ නෑ නේ??..:rolleyes::rolleyes::rolleyes:එහෙම ගෙන්නවා නම් ලොකු ට්ව එකක් ගනින් අඩුම 42" ක් වත්...නැත්නම් warraty ත් එක්ක මෙහන් ගන්න එක තමා වාසිම මම හිතන්නේ....:yes::yes::yes: මෙහෙ වැඩ කරනවද කියන්නේ මෙහෙ ඇන්ටෙන වලට අහුවෙන seen එක නේ? PAL ඕක චෙච්ක් කරන්න තියෙන්නේ...?? [COLOR]
 

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Podi,low budget ekak ganna hoyanava nam, brand gena hithanna epa.
    Warranty,performance gena vitharak hithapan.HD,2 year or more warranty,USB hub with all video format.