හොරණ, ගෝනපළ, කුඹුක, කහතුඩුව
හොරණ, ගෝනපල, කුඹුක, කහතුඩුව පැත්ත දන්න යාළුවෙක් ඉන්නවනම් පොඩි දෙයක් අහගන්නයි මම මෙ ත්‍රෙඩ් එක දාන්නේ. කවුරුහරි මේ පන්සලට යන විදිය දන්නවනම් මට පාර කියනවද?
ගෝනපළ කුඹුක උතුර ශ්‍රි සුධර්මාරාම විහාරස්ථානය
(නාගස් හන්දිය පන්සල)
මේ පල්ලෙහා දාල තියෙන පින්කම්ට යන්නයි පාර...