අමුතුම සින්දුවක්

Jan 26, 2014
25
6
0
අමුතුම සින්දුවක්

මේක මට ලඟදි හම්බ වුණ ටිකක් අමුතු විදියෙ සින්දුවක්.
සියළු ගෞරවය මුල් කතුවරයාට හිමියි.

(කලින් දැකල / අහල තියෙනවනම් සමා වෙන්න)


පියම්බිකාවනි ඔබගේ කුණු මම වළලන්නේ කොහෙදෝ
ඔබගේ බෙටි සහ ඔබගේ වමනය වළලන්නේ කොහෙදෝ

ඔබගේ බෙටි වල දුගඳක් මාහට මින් පෙර දැනුනේ නෑ
ඔබගේ මුත්‍රා ගඳ බව මාහට මින් පෙර දැනුනේ නෑ

පියම්බිකාවනි ඔබගේ කුණු මම වළලන්නේ කොහෙදෝ
ඔබගේ බෙටි සහ ඔබගේ වමනය වළලන්නේ කොහෙදෝ

ඔබගේ කහ වන් වමනය ගඳ බව මම දැන සිටියේ නෑ
ඔබේ සැරව වල පවතින සැර ගඳ මම දැන සිටියේ නෑ

පියම්බිකාවනි ඔබගේ කුණු මම වළලන්නේ කොහෙදෝ
ඔබගේ බෙටි සහ ඔබගේ වමනය වළලන්නේ කොහෙදෝ
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    උබද ලිව්වේ? ඉරාJට දුන්නා නම ලස්සන ට්‍රැක් එකක් හදයි..
     

    Gal Ibbz

    Member
    Mar 14, 2014
    71
    4
    0
    උඔ ගැනුත් එපා කරවනවා,සිරාවට ඔක්කාරයට ආවා මෙක කියවලා. :)