තාලෙට කියන්න ලස්සන සින්දුවක්
පතොල සිරා, ආප්පයා, පෙඳයා සබාපති උනාට පස්සේ...
එලවලු ගනන් වැඩි උනාට පස්සේ..
සයින්දමදු නගර සභාව දුන්නට පස්සේ....
එලවලු ගනන් ගියාට පස්සේ..
හොරු තනතුරු වලට පත් උනාට පස්සේ..
පස් වැලි සීමාවක් නැතුව කැපුවට පස්සේ...
වැඩ කරන අපේ විරුවා...
අපිට පුපේ ඇරියා....
දැන් සැප...