ඩ්‍රයිවින් ලයිෂන් Help
මචන් මම පිටරට ඉන්නේ.. මෙහෙදි මගේ ලංකාවේ ඩ්‍රයිවින් ලයිෂන් එක නැති උනා.. දැන් මට ඇලුත් එකක් ලංකාවෙන් ගන්න ඕන..ආර්.එම්.වී එකෙන් ඇහුවහම ලංකාවට එන්න වෙනවා කියනවා..මට කොහොමවත් එන්න විදියක් නෑ..ලංකවේ පරණ ලයිෂන් එක තිබුනේ..කවුරු හරි දන්නවද කොහේ හරි තැනක් පරන එකේ කොපියක් හදාගන්න..ඔක්කොම විස්තර ටික තියනවා ලයිසන් එකේ.. ඔර්ජිනල් එක වගේම හදාගන්න ඕන.. ලොකු උදව්වක් දන්නවනම් ඉන්බොක්ස් මැසෙජ් එකක් දාන්න