මචන්ල කඩුවෙල,ජා-ඇල,ගම්පහ බොක්ස් තියන හොද ෆිල්ම් හොල් තියනවද?? පොඩ්ඩක් කියපන්කෝ![]()




මේ ත්‍රේඩ් එකට මේ අවට නෙමේ කොලඹින් පිට තියෙන හොද උඹලා දන්න ෆිල්ම් හෝල් ගැනත් ඇඩ් කරපල්ලා.Useful වෙයි
normal hall hama ekakama wage box tiyenawa ban..

Mt Lavinea wala tiyena Odeans eka nam patta ....Fun ganna maxa place ela... box eka 750i (350 x 2) .... hoda cushion sofa ekak wage ekak tiyenna.... kata wath wadiya pennenth na ....