1. හිතුමතේ ජීවිතේ

    Sure PTC

    හැමෝම ඔන්ලයින් මනි ගැන දන්නවා නේ....කරලා කරලාම එපා වෙලා ඇති...PTC කිව්වම ඒ තරම් තරහා ඇති....මේ සයිට් එකේ එහෙම නෑ...අදම රෙගිස්ටර් වෙලා අදම කෑෂ් අවුට් කරගන්නත් පුළුවන්....බොරු ද ඇත්තද කියලා රෙගිස්ටර් වෙලා ඇඩ් ටික ක්ලික් කරලා කෑෂ් අවුට් එකත් කරලම බලන්න....... මෙන්න ලින්ක් එක....පේ පෑල් එකට...
  2. හිතුමතේ ජීවිතේ

    කෝච්චියේ ට්‍රිප් එකක්

    කෝච්චියේ ට්‍රිප් එකක් සහෝ ලා...හෙට අපි කොල්ලො සෙට් එකක් ට්‍රිපක් යන්න හිතන් ඉන්නවා...යන්නෙ බදුල්ල ට්‍රේන් එකේ...පට්ටිපොල ඔහිය තලවකැලේ පැත්තට වෙන්න හොඳ බලන්න තැන් තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න....
  3. හිතුමතේ ජීවිතේ

    Cloud Services

    හැමෝම දන්නවා ඇති නේ ඔන්ලයින් ස්ටොරේජ් එහෙම නැත්නම් ක්ලවුඩ් සර්විස් ගැන...ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතලා මේ ගැන හොයලා දාන්න හිතුනා...මේ ගැන නොදන්න කෙනෙක් නැති නිසා මේකෙන් කෙරෙන දේ ගැන කියන්න අවශ්‍ය වෙන්නෙත් නෑ...කමක් නෑ නොදන්න කෙනෙක් හිටියොත් දැන ගන්නත් එක්ක මම කියන්නම් ප්‍රධානම සේවය තමා...
  4. හිතුමතේ ජීවිතේ

    Useful Apps

    මචන්ලා...උඹලා පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන් ගැන පොඩි විස්තරයක් දාමු ද...? මම හිතන්නෙ හැමෝටම වැදගත් වෙයි.... මම පාවිච්චි කරන්නෙ මෙන්න මේවා... Virus Guard - AVG Free / Look Out Drop Box / One Drive / Google Drive- for Storage purposes and Backup All in one tool Box Wi Fi File Transfer...
  5. හිතුමතේ ජීවිතේ

    අළුත්....

    මචං ලා මම එලකිරියට අළුත් කෙනෙක් නෙවෙයි...රෙජිස්ටර් වෙලා නොතිබුනාට එලකිරියෙන් සෑහෙන වැඩ ගත්තා....මේ දවස් වල කැපිලි කෙටිලි වලි සෑහෙන යනවා....ඒවට කමන්ට් දාන්න හදා ගත්ත එකක් නෙවෙයි මේක...මටත් හිතුනා සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න...ඒකයි අද රෙජිස්ටර් වුනේ... :) :) :)

    No contents