• Feb 19, 2014
    130
    19
    18
    මචං ලා මම එලකිරියට අළුත් කෙනෙක් නෙවෙයි...රෙජිස්ටර් වෙලා නොතිබුනාට එලකිරියෙන් සෑහෙන වැඩ ගත්තා....මේ දවස් වල කැපිලි කෙටිලි වලි සෑහෙන යනවා....ඒවට කමන්ට් දාන්න හදා ගත්ත එකක් නෙවෙයි මේක...මටත් හිතුනා සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න...ඒකයි අද රෙජිස්ටර් වුනේ...

    :) :) :)
     
    Last edited: