• Feb 19, 2014
    130
    19
    18
    හැමෝම ඔන්ලයින් මනි ගැන දන්නවා නේ....කරලා කරලාම එපා වෙලා ඇති...PTC කිව්වම ඒ තරම් තරහා ඇති....මේ සයිට් එකේ එහෙම නෑ...අදම රෙගිස්ටර් වෙලා අදම කෑෂ් අවුට් කරගන්නත් පුළුවන්....බොරු ද ඇත්තද කියලා රෙගිස්ටර් වෙලා ඇඩ් ටික ක්ලික් කරලා කෑෂ් අවුට් එකත් කරලම බලන්න.......




    මෙන්න ලින්ක් එක....පේ පෑල් එකට ගෙන්න ගන්න නම් ඩොලර් එකක් වෙන්න ඕන අවමය....අනෙක් ඒවාට නම් ඩොලර් සත 0.01 පවා ගෙවනවා...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හිතුමතේ ජීවිතේ;17148727 said:
    කරලා කරලාම එපා වෙලා ඇති...PTC කිව්වම ඒ තරම් තරහා ඇති....

    කතා කරල එපා වෙලා නැ
    PTC කිවුවම එහෙම තරහා යන්නේ නැ මොකද උබ ගොනා වගේ ඒව click කලාට ඕව උබට කලින් අපි කරල තියෙන නිසා අපි දන්නවා ඒව කොරලා ගොඩ ගිය හැටි

    අනේ බන්. උබ ගොනා වගේ ඇන්දුනාට මේ අහල පහල ඉන්න එවුන්ට බොරු කියන්න එපා බන්
    click කරල සල්ලි ගන්න පුලුවන් නම් මාත් අද කෝටිපතියෙක් :P


    $0.01 අරන් පුක් ගහන්නද බන් අනේ මෙහෙමත් මෝඩයෝ. $1 ක් හම්බු කරන්න මුන් ඇඩ් 100 ක් click කරනවා. ඒ ad 100 Click කරන්න යන කාලෙයි විදුලි බිලයි බැලුවම $1 ඇතිද බන් උබගෙ ගෙදරට පැයකට වත් කාලා බීල ඉන්න. අනික ඔය කිසිම PTC site එකක කියන තරම් ලේසි නැ cashout කරගන්න. සමහර site වල සල්ලි එලියට ගන්න option එකක් වත් නැ. ඒත් profile එකේ තියෙනවා එකතු වෙලා හෙන ගානක්. ගන්න විදියක් නැ .
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    simple logic ban me.
    THsX8Iu.png
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Sure PTC kiyala jathiyak na. wadakata athi deyak karapan owaye kale nasthi nokara.