මචන්ලා ACBT එක හොදද?මම මේ අවුරුද්දේ A/L Maths කරන ගමන් ACBT Engineering foundation එක කරන්න බැලුවෙ Ausi transfer වෙන්න ඉන්න නිසා.අනික CCC ක් ආවෙ නැතොත් foundation එක කරලා තියෙන එක කොකටත් හොදයි නේ.අනිත් එක හොද basement එකකුත් වැටෙනවානේ. :yes:
but A/L maths එක්ක කරන්න පුලුවන් ද මචන් foundation in...