මචන් මට කලින් මේකට විසදුමක් ලැබුනෙත් නෑ. 

මට දැන ගන්න ඕනේ ACBT Foundation එකත් එක්ක A /L maths කරන්න පුළුවන් ද කියලා?මෙහෙමයි මචන් මට A /L එකයි Full Time Course එකයි දෙකම ඕනේ.
ACBT Foundation එක තෝරාගත්තේ එච්චරම අමාරු නෑ කියලා කට්ටිය කියන නිසා.(මම වැරදි නම් නිවැරදි කරන්න) වෙන course එකක් හරි තියෙනවද A /L එක්ක අව්ලක් නැතුව කරගන්න පුළුවන්?
එහෙම නැත්නම් ACBT Foundation එක කරන්න ගිහින් ඇනෙන එකක් නෑනේ දෙකම?

අමතරව දැනගන්න කැමතියි එතන Culture එක කොහොමද කියලා?හොදට වැඩ කරන් යන්න පුලුවන්ද?Australia වල ඕන university එකක් පිළිගන්නවද ACBT?embassy එකේ එහෙම පිළිගැනීම කොහමද අනිත් pvt තැන් එක්ක බලද්දී?
Help karanna!!! bump එකක් වත් දාන්න.

Last edited:

mata danaganna one A/L ekka me foundation eka karaganna puluwanda kiyala awlk nathuwa..