1. M

    Forex FB group

    මචන්ලා මම ෆෙබුක් එකේ ෆොරෙක්ස් කරන කරන්න හිතන් ඉන්න අයට අදහස් හුවමාරු කරන්න කියල ගෘප් එකක් හැදුව .දැනටත් එකක් තියන පාටයි එත් එක එච්චර ඇක්ටිව් නෑ වගේ .ස්පෑම් එනම් මනම් නැතිව මෙම්බර්ස්ලා 10 ක් 15 ක් එක්ක හරි දිගටම කරගෙන යන්න තමයි අදහස් කරන්නේ .ගෘප් නේම් එක Forex SL.කැමති අය රිකෙස්ට් කරන්න
  2. M

    Photoshop help 2 :( custom brushes

    මචන්ලා කලින් පොස්ට් එකේ රිප්ලයි කරපු සේරටම ගොඩක් ඉතුතියි .මට තව ප්‍රශ්නයක් අහන්න තියනවා,අපි සාමාන්‍යයෙන් ටැබ්ලට් එකක් නැතුව මවුස් ඒකෙන ෆොටෝෂොප් යුස්‌ කරද්දී ප්‍රෙෂර් සෙන්සිටිවිටි එක ගන්න විදියක් නෑනේ .මම බැලුවේ බ්‍රෂ් ස්ට්‍රෝක් එකක් කරලා drag කරද්දී ඔපෑසිටි එක අඩුවෙලා ට්‍රාන්ස්පේරන්ට් වෙන විදියට...
  3. M

    Photoshop Help :(

    දන්න කෙනෙකුට කියන්න පුලුවන්ද මේ ෆොටෝ එකේ වගේ ග්‍රේඩියන්ට් බැක් ග්‍රවුන්ඩ් එකක් හදා ගන්නේ කියල ? ඒවගේම ෆොටෝෂොප් ගැන ප්‍රශ්න කතා කරන්න හොද ෆෝරම් ටිකක් හරි හොද ටියුටෝරියල් සයිට් ටිකක් හරි කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්
  4. M

    වර්ඩ්ප්‍රෙස් තීම්ස් | WordPress Themes

    වර්ඩ්ප්‍රෙස් තීම්ස් | WordPress Themes කාට හරි වර්ඩ්ප්‍රෙස් තීම්ස් හෝ ප්ලගින්ස් හදා ගන්න ඕන නම් අහන්න .මේ තියෙන්නේ මම හදපු තීම් එකක ස්ක්‍රීන් ෂොට්ස් ටිකක්
  5. M

    Wordpress Theme (වර්ඩ්ප්‍රෙස් තීම්)

    Wordpress Theme (වර්ඩ්ප්‍රෙස් තීම්) කාට හරි වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හදා ගන්න ඕන නම ,තියන එකක වෙනස්කම් කරගන්න ඕන නම ,ප්ලගින් හදාගන්න ඕන නම මට කියන්න :)
  6. M

    ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

    ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් මම පෝලන්ඩ් යන්න කලින් මේකේ පොස්ට් කිහිපයක්ම දාල දැනුවත් කළා මේ ගැන .එත් කිසිම කෙනෙක් සෙට් උනේ නෑ .මම තනියම ගේම ගැහුවා ,විස හම්බුනා .මේකයි විස්තරේ මම අයෙත් කෙටියෙන් කියන්නම් ,මොකද මට දැන් මේක අත්දැකීමෙන්ම කියන්න...
  7. M

    ෂෝර්ට් ෆිල්ම් එකකට නළු නිලියෝ ???

    ෂෝර්ට් ෆිල්ම් එකකට නළු නිලියෝ ??? ෂෝර්ට් ෆිල්ම් එකකට නළු නිලියෝ මචන්ලා දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද ෂෝර්ට් ෆිල්ම් එකකට ඇක්ටර්ස්ල හොයා ගන්නේ කොහොමද කියල .ගාන එහෙම කොහොමද වෙන්නේ 10 -15 min වගේ එකකට ??
  8. M

    ආයතනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද ??

    ආයතනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද ?? ආයතනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද ?? මට දන ගන්න ඕන ඔය මියුසික් වීඩියෝ ,ෆිල්ම් වගේ දේවල් හදන ආයතනයක් ලියාපදිංචි කරන විදිය දැන ගන්න .දන්න කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්ඩෝ ,ගොඩක් පින්
  9. M

    IT හෙල්ප්

    හෙල්ප් මේකයි සිද්දිය ,මම කලෙක ඉදන් Java ,C languages ,Php,Mysql,Javascript වගේ දේවල් ඉගෙන ගන්නවා ,එකේ ප්‍රතිපලයක් විදියට මට දැන් යාන්තමට ජාවා වලින් පොඩි පහේ 2D ගේම් එකක් වගේ හදාගන්න පුළුවන් .වෙබ් ඩිසයින් පැත්ත ගැන කිව්වොත් ඊ කොමර්ස් වෙබ් සයිට් එකක් ,සෝෂල් නෙට්වර්ක් වෙබ් සයිට් එකක් වගේ හදා ගන්න...
  10. M

    හෑන්ඩ් ජොබ්ස් 18 +

    හෑන්ඩ් ජොබ්ස් 18 + අනේ යකෝ ඕකට තිය තිය ඉන්නේ නැතුව ක්ලික් කරලා ඇවිත්ම බලහල්ලකෝ මොකද්ද සිද්දිය කියල...
  11. M

    හෑන්ඩ් බිල්ස්

    හෑන්ඩ් බිල්ස් 18 + :P:P:P:P:P:P
  12. M

    වීසා රිෆියුස් උනොත් ???

    වීසා රිෆියුස් උනොත් ??? වීසා රිෆියුස් උනොත් ??? ලංකාවේ විශාල පිරිසක් විදේශ ගත වෙන්න අසාවෙන් හිටියත් , විස අයදුම් කරන හැටි ගැන සහ ඒ හා සම්බන්ද තියෙන්නේ අල්ප දැනුමක් .ඒවගේම සාර්ථකව විස අරගෙන රට යන ගොඩක් අයත් මේවා ගැන හරියටම දන්නේ නෑ .ගොඩක් වෙලාවට විස කන්ස්ලටන්ට් කෙනෙක්ගේ උපෙදෙස් ගන්නවා ,එයාලම...
  13. M

    UK ඉන්න අයට - UK ඉඳන්ම විස රිනිව් කරගමු

    UK ඉන්න අයට - UK ඉඳන්ම විස රිනිව් කරගමු UK ඉන්න අයට - UK ඉඳන්ම විස රිනිව් කරගමු පහු ගිය කාලේ ලංකාවේ අය ගොඩක්ම ගිය රටක් තමයි UK කියන්නේ .වැඩි පුරාම ගියේ ස්ටුඩන්ට්ස්ල තමයි .මෙහෙම ගිය ගොඩක් අයට මුණ දෙන්න උන ගැටළුවක් තමයි ,ඉගෙන ගන්න කියල ගියපු කොලේජ් එක බෑන් වෙන එක .එහෙම උනාම අදාළ කොලේජ් එකේ...
  14. M

    ජපන් යමු

    ජපන් යමු දැන් ලංකාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ජපන් යන එක .සුද්දෝන්ගේ රටකට ගේමක් නැතුව බැහැගන්න තිබ්බ අන්තිම චාන්ස් එක තමයි UK ,එත් ඉතින් අපේ අය කෙලව ගත්තනේ එකට .ලංකාවේ මිනිස්සු විතරක්ම නෙමෙයි ඕකට වගකියන්න ඕන ,ඉන්දියන් කාරයෝ ,පකිස්තාන්කාරයෝ ,බංගලාදේශ්කාරයෝ තමයි ඔය තත්වෙට වාට්ටුවේ .ඕනවට වඩා හොර...
  15. M

    A/L MATHS,PHYSICS ගුරුවරයෙක් අවශ්‍යයි

    A/L MATHS,PHYSICS ගුරුවරයෙක් අවශ්‍යයි A/L MATHS,PHYSICS ගුරුවරයෙක් අවශ්‍යයි කතන්දරේ මේකයි ,මම A/L කලේ 2011 MATHS වලින් .MATHS වලට B පාස් එකකුයි ,PHYSICS වලට C පාස් එකකුයි තියනවා .මම දැන් ඉංජිනියරින් කරන්න හිතාගෙන ඉන්නේ .දැන් කිසි දෙයක් මතක නිසා මම හිතුව කාගේ හරි සපෝර්ට් එකක් ගන්න ඕන කියල...
  16. M

    රට යන්න විස ගන්නේ මෙහෙමයි

    රට යන්න විස ගන්නේ මෙහෙමයි ලංකාවේ කිදෙනෙක් දවසකට රට යනවද කියන එක පාස් පොර්ට් ඔෆිස් එකට ගියාම තේරෙනවා .පාස්පෝර්ට් හදන සේරටම රට යන්න බැරි උනත් සැලකිය යුතු පිරිසක් පිට රටවල ජොබ් එකක් කරන්න ඉගෙන ගන්න එහෙමත් නැත්තම් පොඩි සංචාරයකට යනවනේ ,ඔය අතරේ සමහරු ඉතින් රට ඇත ඇරලාම යනවා වෙන රටක ඉස්තිර පදිංචියට...
  17. M

    මැලේසියාවේ චාටර් නැති සුපිරි ජොබ් එකක්

    මැලේසියාවේ චාටර් නැති සුපිරි ජොබ් එකක් A Job in Malaysia විස සතියෙන් හම්බෙනවා ,වර්ක් පර්මිට් එකක් හම්බෙනවා .දෙන්නෙක් තමා ඕන .අපිත් එක්කම යන්න පුළුවන්

    No contents