You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මම නම් ඔහුගේ සියළු ගීත වලට ප්‍රිය කරනවා මෙක නම් සුවිශේෂයි
LjU1NzO3Oog
Piyaneni ( A Tribute to Rev. Canon Ivan Corea) - Annesley Malewana
-
කොළඹ බෞද්ධාලෝක මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කල හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර නාහිමියෝ අපවත් වී තිබේ.
අපවත් වන විට වයස 74ක්ආයු වළඳ සිටි එහිමියෝ ගත් කතුවරයෙකු හා සුප්‍රසිද්ධ ධර්ම දේශකයානන් වහන්සේ කෙනෙකු වූහ.
ආදාහන පූජෝත්සවය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
Lanka C News...